මම අනිත් ආගම් බොරු කියල නෑ කොතනකවත්. සමහර තැන් වල ප්‍රශ්න තිබ්බට.. අනිත් ආගම් වලින් කරන්නෙත් මිනිස්සු හරි මගට ගන්න එක.. ඒත් බුදුදහමින් ඊට එහාට යනව..එච්චරයි.නෙලුම් මල් පිපෙන එක වත් ඇවිදින එකවත් නෙමෙයි බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ..අපේ කොහෙවත් නීති දාල නැ.. ඇවිත් බලන්න තාමා තුලින් අවබෝද කරගන්න...