සංඝයා යනු ගින්දරය. ගින්දර එක්ක සෙල්ලම් කලොත් ප්‍රතිඵල භයානකය.සංඝයාගේ වැරදි නිවැරදි කිරීමට සංඝ සමාජය ඇත.අපට විවේචනය කිරීමට කිසිම අයිතියක් නැත. අනාගතයේදී සිල්වතුන් වන කාසාය ඛන්ටකලා සමග සසඳන විට මේවන් චීවර ධාරීන් බොහෝ සිල්වත් ය.කාලයක් බණ ඇසූවද, බුද්ධිමත්ව සිතා මෙය නිවැරදි මාර්ගය නොවන බැවින්...