1. sthumi

    ආගම

    මැවුම් වාදී,දේවවාදී ආගමක් එක්ක බුදුදහම සංසන්දනය කරන්න යනව කියන්නෙ මස්කටුයි මාලු හොදියි කනව වගේ වැඩක්.. මම ප්‍රශ්ණයක් අහනම් උඹ කැමතිනම් උත්තර දීපං පිය උරුමෙන් උඹේ ආගම මොකක්ද? හැදුනෙ වැඩුනෙ මොනවගේ පරිසරයකද? හින්ට් ගහන්න නෙමේ සිරා අහන්නෙ. කැමති නම් උත්තර දීපන්
  2. sthumi

    ආගම

    ඕකට හේතුව තමයි උබ බුදුහාමුදුරුවො කියන කෙනා අදුරගෙන නැති එක.ඉතා දුර්ලභ බුදු උපත සාමන්‍ය දරු උපතකට සම්මන කිරීම. ශද්ධා, වීර්යය, සති, සමධි, පඤ්ඤා කියන්නෙ භල ධර්ම. ඒව වැඩෙන්න ඕනෙ. ඉතින් ඕක තේරුන් ගන්නෙ කොහොමද?
  3. sthumi

    ආගම

    සාදු සාදු සාදු! සම්මදිටිඨියේ ඉන්න එකෙක් හරි මේකෙ ඉන්න එක ලොකු සතුටක්!
  4. sthumi

    ආගම

    හරියටම හරි.:yes:
  5. sthumi

    ආගම

    ලෝකෙට පොරක් වෙන එකයි. ආගමානුකූල ජීවිතයකින් තමන්ට පොරක් වෙන එකයි අහසයි පොලවයි වගේ මහත්තයො. ඔය මොක කරන්නත් කලින් හැමදේම හොඳට ඉගෙන ගනින්. ඉගෙන ගෙන තමා තමන් නිගමනය කරන්න ඔනේ. ඔහේ වැල යන අතට මැස්ස ගහල හරියන්නෙ නෑ
  6. sthumi

    ආගම

    මට වඩා හොඳවුන් ඕන තරම් ඇති.. මම මොකෙක් ද? ඒත් බවුද්ධ බාවනා සහ යෝග බාවනා කියන්නෙ දෙකක් කියල උබ දන්නෙ නැද්ද.යෝග කරනවනම් ඒ බවුද්ධයෙක් නෙමේ හින්දු බක්තිකයෙක්. යෝගියෙක්. ශිව අදහන මහ බ්‍රහ්මය අදහන කෙනෙක්ගෙ ගොඩටයි වැටෙන්නෙ. මට එක දෙයක් කියපන් උප්පත්තියෙන් පිය උරුමෙන් උබට ලැබිච්ච ආගම මොකක්ද
  7. sthumi

    ආගම

    මට හිනා බන් උබ කියන කතාවට. උබ හිතන් ඉන්නෙ යෝග අබ්‍යාස කරල පට්ටට ඇඟ හදාගෙන ඉන්න ගෑනු මිනිස්සු හොඳ බෞද්ධයො කියලද.බවුතික වාදී බුදුදහමක් කියල එකක් නෑ. අනික යෝග සෙන්ටර් වල යෝග පෑට්ස් ගහල එක්සසයිස් කරල ඇඟ හදාගත්ත වුන් බවුද්ධයි කියන එක හෙන පචයක් නෙ.මම හොඳට පිටරට හාමුදුරුවරු බැහැදැකල තියනව. දවස් ගනන්...
  8. sthumi

    Australia PR from Student VISA

    nope there is more
  9. sthumi

    ආගම

    මම හිතුවෙ බෞතික වාදීට ආගමක් නෑ කියල :P.අනික බුද්දාගමයි යෝග බාවනායි අතර කිසි සම්බන්ද කමක් නෑ.. ඔය කතාව කියන්න කලින් මට කියපන් උබ පිට රට හාමුදුරුකෙනෙක් එක්ක කතා කරල, පංසලකට ගිහින්, ආරණය්‍ය කට ගිහින් තියනවද කියල තව එකක් කුටුම්බිගල,කඳුබොඩ,වගේ ලංකාවෙ දහස් ගානක් තියන ආරන්‍ය වලට ගිහින් තියනවද කියල
  10. sthumi

    ආගම

    මට උබ එක්ක තර්ක කරන්න උවමනාවක් නෑ.උබේ මතය එකක් මගේ මතය එකක. අනික ඔය මොක කරන්නත් කලින් සම්මා ධිට්ඨියට ඇවිත් ඉන්න ඕනෙ. හැබැයි බුදුහාමුදුරුවො බෞතිකවදියෙක් කියන එක පට්ට පල් බොරුවක්.සුද්දො බුදුදහම හදාරන හැටි සහ ඒව පිලිපදින හැටි මම හොඳටම දැකල තියනව. ඒවගේම සසරින් එතෙර වූවායැයි සිතිය හැකි සංඝරත්නය...
  11. sthumi

    ආගම

    උඹේ කතා හෙන පරස්පර විරෝදීනෙ බන්.. එක තැනම උඹ හෙන බෞතික වදී.. දැන් බුදුදහමක් ගැන කියවනව
  12. sthumi

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    උබත් නිකන් කුකුළෙක් වගේ තැන් තැන් වල තියන දෙවල් ඔහේ කොට කොට එකතුකරල මෙකෙ දානව.කිසිම පදනමක් නෑ.
  13. sthumi

    ආගම

    this is exactly why I left this thread. we need a place to discuss pure Dhamma without any nonsense interference.
  14. sthumi

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මමත් ඕකම තමයි හිතුවෙ බන්..මේකනෙ බොරු කියනකොට පෙලක් වෙල්ලාවට කටින් ඇත්ත පනිනව..
  15. sthumi

    චුටි මල්ලි පොඩි මල්ලි

    චුටි මල්ලි පොඩි මල්ලි චුටි මල්ලි පොඩි මල්ලි ඊයෙ මෙල්බන් ශෝ එකෙ එයලගෙ වෙබ් ස්යිට් එක ලොන්ච් කලා...බලපන්න...පට්ට අතල් ශෝ එක http://cmpmcomedy.com/
  16. sthumi

    ආගම

    මම දන්නව කියල නෑ.. හැබැයි මෙතන ඉන්න ගොඩක් වුන්ට වඩා ඉගෙන ගෙන තියනව. මට තියන උවමනාව මෙතනින් ආගම වලට වෙන විනාශය වලක්කන එක..එක එකා තමන්ගෙ ආගම උසගෙන මරාගන්නව...ඒත් එකෙක් වත් තමන්ගෙ ආගමට අනුව ජීවත් වෙන්නෙ නෑ
  17. sthumi

    ආගම

    බුද්ධාගම කියන්නෙ විශ්වාස මත ගොඩනැගිච්ච එකක් නෙමේ..හේතු ඵල අනුව ගොඩ නැගිච්ච එකක්.. සර්වභලදාරී කෙනෙක් බුදුදහම තුල නෑ..මම මෙච්චරයි උබෙන් ඉල්ලන්නෙ..නොදන්නවනම් ඒගැන කතා නොකර ඉනන් එක හොඳයි. අහල දැන ගන්න එක වෙනම දෙයක්..

    No contents