1. A

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කවුරු වෙනස්කම් කලත් ඔයා මට මෙහෙම කරයි කියලා බලාපොරොත්තු වුනේ නෑ කුකූ මම.. :(:(:rofl:
  2. A

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :angry:කවුද බොල හොර කලේ, මම පරණ මෙම්බර් කෙනෙක්. මගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් මතක නෑ.gtට මෙසේජ් කලා තාම නෝ රිප්ලයි
  3. A

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අනේ මට පාන්:rolleyes::rofl:
  4. A

    ∆ සුද්දත් නැමුනු මඩුවන්වෙල වලව්ව

    :yes:මේක ඇත්ත. සාපෙ කොච්චරද කිව්වොත් මඩුවන්වෙල දිසාවෙට හිටියෙ එකම දුවයි, ඒ දුවත් කකුලක් කොර වෙච්ච කෙනෙක්. දුවව කසාද බන්දලා දෙන්නවත් බැරිවෙලා ඒ නිසා.
  5. A

    ∆ සුද්දත් නැමුනු මඩුවන්වෙල වලව්ව

    ඒක බුද්ධිමත් කම. සුද්දට රට යටත් වෙලා තිබ්බ කාලේ, කැරැල්ලක් පටන් ගන්න පාටක්වත් නැතිකාලේ සුද්දට තැන දීලා ඉන්නේ නැතුව තනියම කැරලි ගහන්න ගියානන් මඩුවන්වෙල නමවත් ඉතුරු කරන එකක් නෑ, ඒ නිසා තමන්ට හැකි විදිහට ජාතියට ආගමට තැන දීල හිටපු එක මම දකින්නෙ නුවණක්කාරකමක් විදිහට
  6. A

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    Mata uba kiyanne moko matto.:angry: Mama ashmi:(

    No contents