∆ සුද්දත් නැමුනු මඩුවන්වෙල වලව්ව

anusha2244

Member
Apr 18, 2017
48
1
0
සාප ලබපු තැන ඕවා. කියක් අහිංසක කෙල්ලෝ නාකි රදලයයේ කාම ආසාවට බිලිවෙන්න ඇද්ද. අහිංසක ගැමියන්ගේ බිරිඳ, දුව, සහෝදරියන්ගේ කදුළු වලින් ඔය බිම් හේදිලා ඇද්ද.

:yes:මේක ඇත්ත. සාපෙ කොච්චරද කිව්වොත් මඩුවන්වෙල දිසාවෙට හිටියෙ එකම දුවයි, ඒ දුවත් කකුලක් කොර වෙච්ච කෙනෙක්. දුවව කසාද බන්දලා දෙන්නවත් බැරිවෙලා ඒ නිසා.
 

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    සාප ලබපු තැන ඕවා. කියක් අහිංසක කෙල්ලෝ නාකි රදලයයේ කාම ආසාවට බිලිවෙන්න ඇද්ද. අහිංසක ගැමියන්ගේ බිරිඳ, දුව, සහෝදරියන්ගේ කදුළු වලින් ඔය බිම් හේදිලා ඇද්ද.

    මේ ගැන පොඩ්ඩක් කියපන්කො, වැඩි විස්තරයක් දන්නේ නෑ.

    මොනවා උනත් මේවා මෙහෙම දිරාපත් වෙන්න දෙන්න නරකයි බන් :dull:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සාප ලබපු තැන ඕවා. කියක් අහිංසක කෙල්ලෝ නාකි රදලයයේ කාම ආසාවට බිලිවෙන්න ඇද්ද. අහිංසක ගැමියන්ගේ බිරිඳ, දුව, සහෝදරියන්ගේ කදුළු වලින් ඔය බිම් හේදිලා ඇද්ද.
    උබ දැක්කද එහෙම. වලන් හදපු උබලට මොන වලව්ද ඔයි? මඩුවන්වෙල වලව්ව කිව්වම රෙද්දේ තෙත්වෙන උන්ගේ දරු මුනුපුරො මාර චන්ඩි දැන්.
     

    waligamaya

    Well-known member
  • ඒක බුද්ධිමත් කම. සුද්දට රට යටත් වෙලා තිබ්බ කාලේ, කැරැල්ලක් පටන් ගන්න පාටක්වත් නැතිකාලේ සුද්දට තැන දීලා ඉන්නේ නැතුව තනියම කැරලි ගහන්න ගියානන් මඩුවන්වෙල නමවත් ඉතුරු කරන එකක් නෑ, ඒ නිසා තමන්ට හැකි විදිහට ජාතියට ආගමට තැන දීල හිටපු එක මම දකින්නෙ නුවණක්කාරකමක් විදිහට

    නුවණක් කරය තමන්ගේ පට්ටම රැකගෙන ඉන්න.
     

    waligamaya

    Well-known member
  • මේ ගැන පොඩ්ඩක් කියපන්කො, වැඩි විස්තරයක් දන්නේ නෑ.

    මොනවා උනත් මේවා මෙහෙම දිරාපත් වෙන්න දෙන්න නරකයි බන් :dull:

    ඒකාලේ මිනිහගේ පාලනය තුබුණු පැත්තේ හැම කෙල්ලෙක්ම මිනිහ තමයි ඉස්සෙලා ඉදුල් කරල තියෙන්න. එකියන්නේ දුෂණය කරලා.
     

    waligamaya

    Well-known member
  • උබ දැක්කද එහෙම. වලන් හදපු උබලට මොන වලව්ද ඔයි? මඩුවන්වෙල වලව්ව කිව්වම රෙද්දේ තෙත්වෙන උන්ගේ දරු මුනුපුරො මාර චන්ඩි දැන්.

    :lol:

    බොහෝවිට වහල්ලු තමන්ගේ හාම්පුත වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනිසිටිනවා.
    බොහෝවිට ඔය එක එකාට කොන්ද නමන් වහල් කම කරපු පරපුරවල් වල මිනිස්සුන්ට පරම පරා කිහිපයක් ගියත් පරම පාරික ගතිය නැතිවෙන්නේ නැ
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,175
    1
    58,546
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දට නොදැනෙන්න සුද්දව පාත් කලේ කොච්චරද කිව්වොත් මහ රැජිනගෙ හරි රජ්ජුරුවන්ගේ හරි රූපේ තිබ්බ පිගන් ගඩොල් පිලේ හයි කරලා තිබ්බලු යන එනකොට පෑගෙන්න

    ඒ සුද්දගෙන් මොනව හරි තනතුරක් බලාගෙන හිටල හරි ගියෙ නැති නිසා වෙන්න ඇති.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    :yes:මේක ඇත්ත. සාපෙ කොච්චරද කිව්වොත් මඩුවන්වෙල දිසාවෙට හිටියෙ එකම දුවයි, ඒ දුවත් කකුලක් කොර වෙච්ච කෙනෙක්. දුවව කසාද බන්දලා දෙන්නවත් බැරිවෙලා ඒ නිසා.

    ගොඩාක් රදලයන්ට එහෙම තමයි මචන්.. අර කලුතර රිච්මන්ඩ් කාසල් එකේ අයිතිකාර මුදලි තුමාටත් කොච්චර මුදල් දේපල සැපසම්පත් තිබුනත් ළමයි නැහැ නේ, අන්තිමට ගෑණිත් වෙන එකෙක්ගෙ ස්පෙයාවීල් එකක් වුනා කියල තමයි රට්ටු කියන්නෙ. කල්පනා කොරල බලද්දි ඕවා අදටත් වලංගුයි
     

    waligamaya

    Well-known member
  • ගොඩාක් රදලයන්ට එහෙම තමයි මචන්.. අර කලුතර රිච්මන්ඩ් කාසල් එකේ අයිතිකාර මුදලි තුමාටත් කොච්චර මුදල් දේපල සැපසම්පත් තිබුනත් ළමයි නැහැ නේ, අන්තිමට ගෑණිත් වෙන එකෙක්ගෙ ස්පෙයාවීල් එකක් වුනා කියල තමයි රට්ටු කියන්නෙ. කල්පනා කොරල බලද්දි ඕවා අදටත් වලංගුයි

    ගොඩක් වලව් කාරයෝ අහිංසක මිනිසුන්ගේ ඉඩම් බලෙන් අල්ලගෙන, ඔවුන් නොදැනුවත් කම මහින් හොරෙන් ලියාගෙන තමයි ඉඩම් ගොදහග ගත්තේ. මගේ waif නෑයෝ වෙන වලව් කරපවුලක් ඉනාව උන්ගේ ගෙදර වැඩකලේ ඒ සීයාගේ හොර ගැනුන්ගේ ලමියි. එක ගෙදර වැඩකරපු හැම ගැනී වම මේකා දුශ්නය කරලා තියනව. අන්තිමට උන්ගේ පවුලම හේදිලා හියා. වලව්ව ගිනි ගත්තා. උන් කෑගල්ලේ
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ගොඩක් වලව් කාරයෝ අහිංසක මිනිසුන්ගේ ඉඩම් බලෙන් අල්ලගෙන, ඔවුන් නොදැනුවත් කම මහින් හොරෙන් ලියාගෙන තමයි ඉඩම් ගොදහග ගත්තේ. අපෙත් නෑයෝ වෙන වලව් කරපවුලක් ඉනාව උන්ගේ ගෙදර වැඩකලේ ඒ සීයාගේ හොර ගැනුන්ගේ ලමියි. එක ගෙදර වැඩකරපු හැම ගැනී වම මේකා දුශ්නය කරලා තියනව. අන්තිමට උන්ගේ පවුලම හේදිලා හියා. වලව්ව ගිනි ගත්තා. උන් කෑගල්ලේ

    හ්ම්... කතාව ඇත්ත. වලවු කාරයො පට්ට ලෝබයි ඒවගේම කුපාඩියි 90%ක්ම එහෙමයි සමහර වෙද වලව් එකෙම තියනව හොඳ ගුණයහපත් ආදර්ශවත් ඒව, අර කයිසාරුවත්තෙ මුහන්දිරම් වලව්ව වගේ ඒවත් තියනව

    මම දන්න තැනක් තියනව එකෙ වැඩට ආපු පොඩි කෙල්ලෙක්ට වලවුවෙ හාමු හැමදාම ශොට් එක දෙනව පස්සෙ මේකිට ළමයෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගෙන වත්තෙ පොල් කඩන නාකියෙක්ට බන්දල දුන්න. ඌට හවසට හොඳටම පොවනව හාමුව රෑට ඉන්නෙ අර ගෑණිගෙ බඩ උඩ, ඔහොම තමයි වැඩ සිද්ධ වෙන්නෙ.

    පස්සෙ කාලයක් ගියාම අර වලව්ව විනාසවෙලා ගියා දැන් ඒකෙ හොල්මන් තියනවලු බන්...
     

    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    ඒකාලේ මිනිහගේ පාලනය තුබුණු පැත්තේ හැම කෙල්ලෙක්ම මිනිහ තමයි ඉස්සෙලා ඉදුල් කරල තියෙන්න. එකියන්නේ දුෂණය කරලා.

    1655944.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ඒක බුද්ධිමත් කම. සුද්දට රට යටත් වෙලා තිබ්බ කාලේ, කැරැල්ලක් පටන් ගන්න පාටක්වත් නැතිකාලේ සුද්දට තැන දීලා ඉන්නේ නැතුව තනියම කැරලි ගහන්න ගියානන් මඩුවන්වෙල නමවත් ඉතුරු කරන එකක් නෑ, ඒ නිසා තමන්ට හැකි විදිහට ජාතියට ආගමට තැන දීල හිටපු එක මම දකින්නෙ නුවණක්කාරකමක් විදිහට

    In other words its called "fear" :lol:
     
    • Like
    Reactions: rox2030