1. UbeThaththa

    ට්‍රම්ප් නේටෝ එකේ ඉදගෙන නේටෝ එකටම ආයුධ විකුණනව

    උගේ මරු මොලේ, ඌ ප්‍රස්නෙ අනුන්ට බාර දීල හොද ගානකුත් සාක්කුවට දාගන්නව :ROFLMAO:
  2. UbeThaththa

    ට්‍රම්ප් නේටෝ එකේ ඉදගෙන නේටෝ එකටම ආයුධ විකුණනව

    පවුම් මිලියන 500 එයා ඩිෆෙන්ස් විකුණල ගිය අවුරුද්දෙ o_O කවුරු දින්නත් ඌගෙ සාක්කුවට ශල්ලි :ROFLMAO: යුක්‍රේන මිට්ටො දුක් විදිනව :-(
  3. UbeThaththa

    Ubuy එකෙන් විටමින් සප්ලිමන්ට් අන්පැක් කරල ගන්ඩ පුලුවන්ද

    හැටේ පැක් එක අරං දවසට දෙක ගානෙ බීපිය
  4. UbeThaththa

    බෝඹුරුඇල්ල බලන්න ආ ජර්මන් තරුණියට මගපෙන්වන්නා අතරමගදී අතවර කරලා 😠 😡 👿 😤 🤬

    මෙහෙ වරෙං @sinhawanshaya උබට මග ඇරුණු නිව්ස් එකක් දාල, කොහොමද එහෙම උනේ? :ROFLMAO:
  5. UbeThaththa

    පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම... Prostate Swelling

    එහෙම කියන්ට එපැයි, ඩිජිටල් මල්ටි මීටරයක් වත් පුකට තියල බලනවද කියල කල්පනා කරා 🤦‍♂️
  6. UbeThaththa

    පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම... Prostate Swelling

    * ඩිජිටල් ගුද පරීක්ෂණය: වෛද්‍යවරයා රෝගියාගේ ගුද මාර්ගයට ඇඟිල්ලක් ඇතුල් කර පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීමක් සිදුවී ඇත්දැයි සොයා බලයි. මොකද්ද භල්ලො ඕකෙ ඩිගිටල්? :unsure:
  7. UbeThaththa

    ලංකාවේ කෑම ලෝකයේ 7 වෙනි තැනට...❤️❤️❤️🇱🇰

    මෙහෙ වරෙං @sinhawanshaya :ROFLMAO: මූ මේ වගේ ත්‍රෙඩ් දැක්කම භූමිතෙල් ගහපු ගැරඬිය වගේ දුවනව :ROFLMAO:
  8. UbeThaththa

    හම්බය ඇතුලට යන්න කලින් ආතල් ගත්තු හැටි මෙන්න

    @sinhawanshaya මෙහෙ වරෙං ඉක්කන්ට හෙළයෙක්ගෙ වැඩ බලල හෑල්ලක් ලියන්ඩ :ROFLMAO:
  9. UbeThaththa

    ගංගාරාමය ධාතු ප්‍රදර්ශනය

    දත්මිටි කාගෙන බෞද්ධ ත්‍රෙඩ් බම්ප් කොරන අන්‍යාගමිකයන්ට අපේ ප්‍රණාමය 🙏 :ROFLMAO:
  10. UbeThaththa

    Vaccine ගැහුවේ අපරාදේ, හඩා වැටෙයි!

    ඕස්ට්‍රේලියාවෙ ගැහුවෙ ෆයිසර් නේද?
  11. UbeThaththa

    යුද්ධයක් නැති රටක සාමයේ පාගමනක් 🤣 🤣 🤣 🤣

    උබල වගේ රටට වැඩක් නැති උන්ව දාන්ඩ ඕනෙ ඔය බල්ලව නාවන්ඩ :ROFLMAO:

    No contents