හම්බය ඇතුලට යන්න කලින් ආතල් ගත්තු හැටි මෙන්න

lilman

Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    දැන් මුගෙ පුපේ අමාරුව හොඳවෙන්න ඇති 🤣🤣

    කැනඩාවේ ටොරොන්ටෝහි ජීවත් වන ශ්‍රී ලාංකික මුස්ලිම්ජාතිකයකුවන, මොහොමඩ් අස්කාර් මොහොමඩ්-රසික්, ටොරොන්ටෝ පුරා පොදු ස්ථානවලදී පුද්ගලයින්ගේ එකඟතාවයකින් තොරව රූගත කිරීම් සම්බන්ධ සිදුවීම් මාලාවකට අදාළව, සාපරාධී හිරිහැර කිරීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

     
    • Haha
    Reactions: UbeThaththa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    @sinhawanshaya එහෙම හැම තිස්සෙම කියන පිටරවල නන් සිංහලු වගේ නෑ ඕනි එකක් කරන්න පුළුවන් වගේ කතා අහල රැවටිච්ච එකෙක්. 🤭 🤭
     
    • Haha
    Reactions: Udee KJ

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,479
    47,566
    113
    උෟ අැතුලේ නම් උගේ වීඩියෝ ඉන්ස්ට ඵකේ අප්ලෝඩ් වෙන්නේ කෝමද?😳

    gcRptoP.png


     
    • Wow
    Reactions: lilman