1. Ldy

    lassana domain ekak gatta

    ඔයාගේ inspiration අරන් මම මගේ SaaS එක launch කරා pre-order leads 35, order 1@ 100$
  2. Ldy

    lassana domain ekak gatta

    ගහමු සුපිරි site එකක් ලොක්කා
  3. Ldy

    වැරදිකරු උනත් අටමස්ථාන හිමි සිවුරුහැර යන්න ඕන නෑ

    වේශ බල්ලව ගෝල්ෆේස් එකේ තියලා සිවුරෙන්ම එල්ලුව නම් හරි
  4. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    mama swim lankat eka pitin innawa kello baladdi mata santhosai wessa nam paayala... mama awa pool ekata ------ Post added on 1779788097
  5. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    2007 දී මොන්ටිසෝරි ගිය වගේ වයසේ උන් දෙන්නෙක් බැරිම උනොත් අපේ තාත්තා හමුදාවේ හිටපු කතාව කියනවා.. ඩිස්කවුන්ට් එකක් දෙයි
  6. Ldy

    Boss ge Birthday!

    මට සෙට් කරපං
  7. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    ගොඩක් දුරට controlled
  8. Ldy

    Ugreen උන්ගෙන් powerbank එකක් ගන්න බැලුවෙ

    මං ගාව තියෙනවා.. 300W එක laptop එක 3න් පාරක් full charge වෙනවා portable... මම එලියට යද්දී අරන් යනවා
  9. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    උඹට මට වගේ කේන්ති යන්නේ නෑ නේ මම සමහර වෙලාවට වාහනේ යන්නෙත් නෑ.. කේන්ති ගිහින් එකෙක් මරයි කියලා මට ම බයයි
  10. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    නෑ බං දෙමළ පොඩි කොල්ලො දෙන්නෙක් Ranora එක.. දන්නවාද pot එක?
  11. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    ගමේ එකාට ඔහොමද කතා කරන්නේ උඹේ පූසා ව උස්සනවා දැනගනින්
  12. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    බයයි තමයි බං.. ඕකුන් මොනා හරි කිව්වොත් මට කේන්ති යයි කියලා මට බයයි
  13. Ldy

    මේ වැස්ස අස්සේ pool ගියොත්

    මම මෙච්චර කල් පීනන්න ගිය hotel එකේ මම tips දීලා fit කරගත්ත කෙනෙක් හිටියේ... පොර නම් වැස්සේ නෙවෙයි මහා රෑ ට ත් මට pool එක use කරන්න දෙනවා දැන් ඌ නෑ... අලුත් දෙන්නෙක් ඉන්නේ.. customer service දන්නේ නැති ගොබ්බයෝ දෙන්නෙක් හොඳටම වහිනවා මට පට්ට ආසයි යන්න pool එකට මුන් මට හිනා වෙයිද...
  14. Ldy

    Shenat Comrade ට ප්‍රශ්නයක්

    @shenat කවදද පොන්නයෝ මේ සුපිරි ආණ්ඩුව තියෙන රටට එන්නේ?
  15. Ldy

    ❌Breaking ❌පෙට්‍ර්ල් මිල රු.90 කින් ඉහලට

    හරි, යුද්දේ තියෙන දවස්වලට වඩා දැන් අඩුයිනේ.. 110 ට ත් ගියානේ
  16. Ldy

    මේක තමා යථාර්ථය මේ ආණ්ඩුවෙන් ලංකාව තව අවුරුදු 100කට ගලවන්න බෑ 😍🥰

    මාස 6 දැන් term 2කාක් උනා ද පොන්නයෝ? උඹ බොරුකාරයා කියලා ඉස්සෙල්ලා මේකෙම බැනපූ අනුර කුමාර නේද ආණ්ඩු කරන්නේ? උඹ කතා කරන්නේ පුකෙන් රෙන්නේ කටින් ද ෂෙහාන් මාණගේ?
  17. Ldy

    ❌Breaking ❌පෙට්‍ර්ල් මිල රු.90 කින් ඉහලට

    😄 උඹේ සහ උඹේ අම්මාගේ අප්පාගේ මුණු ටික බැලුවම මූසල මුඩු ගති කාගෙද කියලා පේනවා මානාගේ පොන්නයෝ 🤌
  18. Ldy

    ❌Breaking ❌පෙට්‍ර්ල් මිල රු.90 කින් ඉහලට

    ලජ්ජා නැද්ද පොන්නයෝ මහා ජෙප්පන් ගේ ගූ කකා ඇවිදින්න

    No contents