උඹලා දෙයක් දකින්නේ උඹලාගේ සංස්කෘතියේ ඉඳල. ඔය එබ්‍රහමික් පීතෘ මූලික සමාජය දකුණු ආසියාවේ මාතෘ මූලික සමාජයට වඩා වෙනස්. ඉතින් වැඩි ආභාෂය ලැබිල තියෙන්නේ මොකක්ද කියන එක තමයි මෙතන ප්‍රශ්නය. ලිංගිකත්වය කියන්නේ කුනුහරුපයක් කලේ මේ රට අල්ලාගත්තා ආක්‍රමණිකයෝ. ඊට කලින් අස්වනු නෙලන උත්සවය සශ්‍රීකත්වය සම්බන්ධ...