මමත් සිංහල බෞද්ධ තමා, එත් උඹ ඔය කිවූ කිසි දෙයක් මම කරලා නැහැ. මම හොඳ එකෙක් කියලත් උඹල පිළිගන්න කැමති නැහැ නෙ? ඔය වගේමයි උඹට පාරේදී හම්බවෙන සාමාන්‍ය මනුස්සයෙක් වුනත්. උන් ජීවිතේ ගැටගහගන්න නොවිඳිනා දුක් විඳිනවා, ඒ අහිංසක මිනිස්සු උඹ කිව්වා කැටගරියේ මිනිස්සුද බන්? උඹට පිස්සුද?