මොකක් ගත්තත් පවර්සප්ලයි එකට අවුලක් නැතිව අදින්න පුලුවන්ද බලපන්. මට හිතෙන්නේ ඔය උඩින් දාපු කාඩ් වලට 550W එක මදි කියල. උඹ ගේ මැෂින් එකේ තියෙන ඔක්කොම කෑලි ටික චැටජීපීටී හරි මොකකට හරි දාල බලපන් කොපමණ වොට් ගානක් යනවද කියල. වොට් කැල්කියුලේටර් එහෙමත් තියෙනවා.