Amazon එකෙන් Prepaid Debit Card Accept කරන්නේ නැහැ. හැබැයි Deposit Method එකට Paynoeer එකෙන් දෙන Bank Account එකේ Details Add කරන්න පුලුවන්. Sell කරලා හොයන මුදල් කෙලින්ම Paynoeer Bank Account එකට ගන්න පුලුවන්. හැබැයි Payment කරන්න බැහැ. Amazon Payment Method විදිහට Sampath Web Card එක පාවිච්චි...