නබිනායක තුමන්ගේ මුණුබුරෙකු වන Imam Hussein ගේ ශෝක මරණය සිහිපත් කරමින් පවත්වනු ලබන ආගමික උත්සව මාලාවේ දසවන දිනයේ පවත්වනු ලබන Ashura උත්සවය ලොව පුරා සිටින ෂියා මුස්ලිම්වරුන් පසුගියදා සැමරුවා.
මෙහිදී කුඩා දරුවන්ගේ පවා සිරුරු තියුණු පිහිතලවලින් කපමින් රුධිරය වගුරවනු ලබනවා. ඇතැමුන් පිහි සහ දම්වැල් සහිත ආයුධ වලින් තමන් විසින්ම තම සිරුර තුවාල කරගනිමින් එම රුධිරයෙන් තමන් ගමන් ගන්නා මාවත් තෙමනු ලබනවා.
මතු දැක්වෙන්නේ ලොව රටවල් කහිහිපයක මුස්ලිම් බැතිමතුන් Ashura උත්සවය සැමරූ අයුරුය.
http://nethgossip.lk/articles/11327
මම හිතන්නෙ නැහැ කිසිම දෙවි කෙනෙක් ලේ බලලා සතුටු වෙනව ඇති කියලා. අල්ලා උනත් එහෙම ඇති. ඒත් මිනිස්සු මූලධර්මවාදයෙන් අන්ධ උනාම මෙහෙම වෙන එක නවත්වන්නත් බැහැ.......