1. indikaku

    අහෝ GTRZ නොදුටු මොක්පුර .....

    ඇඩ්මින්ගේ වරදක් නෑ අපියි වැරදි.පිහියෙන් එලවලු කපනවාද නැත්තම් ලග ඉන්න එකාට අනිනවාද කියලා තීරණය කරන්නේ පිහිය නෙමෙයි අපිනේ බං.ඒත් පොඩි උන්ව කැපෙන දේවල්වලින් පරිස්සම් කරන එක දෙමවුපියන්ගේ වගකීමක්.මොකද පිහියේන් අත කැපෙන බව දැනගන්නේ කැපුනාට පස්සේ.එතකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.
  2. indikaku

    Dimo ලොක්කාගේ ජිවිත කතාව

    වටින ලිපියක්.
  3. indikaku

    නොදුටු

    නියමයි මචං.
  4. indikaku

    කෝච්චි ගැන දැනගත යුතුම දෑ..

    නියමයි මචං.
  5. indikaku

    Mata ada hari sathutu dawasak

    මගේ සුබ පැතුම් මචං.
  6. indikaku

    BITCOIN සිංහලෙන් ( රැපියල් 90000ක් හොයන විදිය )

    එළ කොල්ලා.දිගටම කරන් යන්න.
  7. indikaku

    Horton Plains ගිහින් තියෙන අය

    තේරෙන සිංහලෙන් දාපන්.
  8. indikaku

    ~ 10 years !!!! ~

    CONGRATULATION
  9. indikaku

    ෆොටෝෂොප් වල සිංහල ටයිප් කරන්නෙ කොහොමද

    මට PM කරපන් මං Software කෑල්ලක් එවන්නම් ඒක Double Click කරලා Enable කරලා ටයිප් කරපන්. ඉස්පිලි පාපිලි ගානට හැදෙනවා.mail address එක එවපන්.
  10. indikaku

    අළුත්ම කෑල්ල මෙන්න

    කවුරු හරි මේ වස්සට ට්‍රැෆික් ගන්න හැටි කියලා දීපංකෝ.
  11. indikaku

    අවුරුදු 3කටම $2 ට SSD Web Hosting

    සයිට් එක දාගන්න තැනක් හොය හොය හිටියේ.ඔන්න මාත් ගත්තා.කරගෙන පලයන්.දෙන්නම් සප් එක බොක්කෙන්ම Share පාරක් එක්කම.මචං US සර්වර්ස් ද. ප්‍රශ්නයක් ආවොත් කිරියෙන්ම අහන්නද.
  12. indikaku

    රස්නෙට ලංකාවට

    පට්ට අයිඩියා එකක්.
  13. indikaku

    බල්ලන්ගේ~ලෝම

    පට්ට මචං.
  14. indikaku

    පව් නේ බං..

    උබේ ටොපික් එක වෙනස්කරපන් පැටියව ගන්නේ කන්න නෙමෙයිනෙ බන්.
  15. indikaku

    Supiri wadak tiyenawa goda yana..

    PM එකක් දාන්නකෝ බලන්න එහෙනම්.
  16. indikaku

    පළමු පෙමවත් නැති එවුන්

    අත උස්සනවා ඔං මාත් ඈ.:):):):)
  17. indikaku

    Amazing nilgala forest..!

    කැමරා එක සර්විස් කරගන්න තැනක් කියන්නම්. PM කරන්න.
  18. indikaku

    Amazing nilgala forest..!

    පට්ට මචං.

    No contents