පාරේ තියෙන කණුවෙ ඉදන් එන ෆයිබර් කේබල් එක. කහ පාට Optical Fiber Patchcord ekata convert වෙන්නෙ ඔය unit එකේදී ඒ කේබල් එක තමා Router එකට connect වෙන්නේ. ඕක ඇතුලේ සර්කිට් මොකුත් නැහැ. පස්සේ කේස් එක ගලවලා pic එකක් දාන්නම්.මම හෙට අනිද්දා full video project එකක් දාන්නම්. කේබල් කනෙක්ට් කරන විදිහ ගැනයි...