1. Achiever

    Kawru Hari Me mockup eka ganna thanak hoyala dennako

    එකම තමා නේද. background වෙනස් කරලා
  2. Achiever

    ඕනම හුප්තක් තමන්ගෙම Google drive එකට බාන්නෙ මෙහෙමයි

    Try එකක් දෙන්නම්. තැන්ක්ස් මචන්
  3. Achiever

    පෙරටුගාමි කුමන්ත්‍රන බල්ලො ස්වාධිනෙත් අල්ලයි...

    ඉතින් #කෝ කීව විදිහට අයින් වෙලා යන්න කියපන්කො තොපේ මහා එකාට
  4. Achiever

    IT වැඩ්ඩෝ එන්ඩ | මේ Software කෑල්ල ලියාගන්න කීයක් යයිද?

    ado mage lagath hp pavilion dv6 ekak thiyenawa. try karala balanna ona :p
  5. Achiever

    ප්ලාස්ටික්

    puluwan wei. mage printer eke bed size eka 230 x 230 mm. mokakda design eka
  6. Achiever

    ප්ලාස්ටික්

    podi ekak nam 3d print karanna puluwan ban. ona nam kiyapan
  7. Achiever

    IOC fuel tokens?

    :p8-)
  8. Achiever

    Network Attached Storage (NAS) - DIY

    එල මචන්. TrueNAS කලින් තිබුනේ FreeNAS කියල. මමත් 2017 DIY NAS එකක් හදාගත්තා. මචන් extension වල ඇති torrent client එකක්. try කරලා බලන්න. DIY නිසා resources ටික වෙන වැඩකට ගත්තා. :p
  9. Achiever

    Microsoft Office 2019 | Pro Plus 2019 | Giveaway🔥 | නොමිලේ

    මටත් දාපන් මචන්. හොය හොයා හිටියේ
  10. Achiever

    ෆයිසර් වැක්සීන් ලක්ෂ 141 ක් ....

    එතකොට මේ ණය කතාව මොකක්ද?
  11. Achiever

    කවුද මේ කෑල්ල ????

    ado oya ad eka fb feed ekata hama welawema enawa :p
  12. Achiever

    නුවර ඉන්නෙ කවුද

    Town eke nam newe. kiyapan
  13. Achiever

    Blockchain/Web3/P2P Developer Study Guide

    මම කැමති මචන්. පටන් ගන්න හොදම විදිහ මොකක්ද මචන්. Dev experience එක තියෙනවා
  14. Achiever

    IT කොම්පැණි වල කැපිලි කෙටිලි

    මෙහෙම දෙයක් තියෙනවා මචන්. මගේ passion එක මේක. මම කරන හැම වැඩක්ම කරන්නේ company එකට නෙවේ. එකෙන් මට ලැබෙන සතුටට. අනික් දේ benefits අතින් පාඩුවකුත් නැහැ. Fuel එක්ක vehicle එකක් පවා දීල තියෙන්නේ පුද්ගලික පාවිච්චියට. මේ දේවල් නිසා යන්න හිතෙන්නෙත් නෑ බන්. time තියෙන නිසා studies කරගන්නවා. ඒවාට පවා...
  15. Achiever

    IT කොම්පැණි වල කැපිලි කෙටිලි

    මමත් none IT. ඔය කියන ප්‍රශ්න නම් නැහැ. pressure එකක් නැහැ. වැඩ වලට යන deadline එක දෙන්නෙත් මම ම තාමා. මොකද මගේ subject එක මෙහෙ ඉන්න උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන solutions දෙන එක තමා කරන්න තියෙන්නේ. මට තියෙන අවුල මේ experience එක industry එකේ tech company එක ගැලපෙන්නේ නැති එක. මගේ immediate බොසා...
  16. Achiever

    Foreskin / කොනේ ප්‍රශ්නයක්...

    ඇගේ sugar වැඩි උනාමත් ඔය වගේ හම කසන, පැලෙන සීන් එකක් තියෙනවා

    No contents