1. Lionzzz

    Galaxy Note 8 vs LG V30 vs Galaxy S8 Plus Screen On Time Battery Test!

    V30 එක තාම ලංකාවෙ නෑ නේද?
  2. Lionzzz

    SL teledrama

    හම්මෝ, ඒක :lol: :lol: ..
  3. Lionzzz

    Nomirror Cam එකක් ගැනීමට උපදෙස් පතමි.

    අහලා තියෙන විදියට නම් Sony Mirrorless Cam හොදයි. ඒත් ඔයා Budget එකට 4K Video හොයනවනම් Panasoinc තමා..
  4. Lionzzz

    chinese visa red seal letter.... 40000 LKR යනවලු බන් මේක නැත්තම්

    Found this on the internet... https://answers.travelchinaguide.com/question/541974.htm
  5. Lionzzz

    LK Domain එකක් ගන්න ඕන

    http://www.nic.lk/index.php/domain-registration/domain-payments Refer Domain Pricing Structure section
  6. Lionzzz

    LK Domain එකක් ගන්න ඕන

    LK Domain එක කොහෙන් Purchase කරත්, අන්තිමටම Register වෙන්නෙ NIC එකෙන්. .LK එකකට යට කරන ගාන Worth ද කියලා බලපං, ඊට අඩුවට .com / .net /.org වගෙ Domains ගන්න පුලුවන්
  7. Lionzzz

    කෙල්ල+මම+වෙඩිම

    ඕකිව අත ඇරපං බං. උබෙ කලින් Post එකෙත් ඕකම නෙ තියෙන්නෙ POST
  8. Lionzzz

    Housing Loan Rates

    sites 2/ 3 ක විතරයි Loan Rates තියෙන්නෙ.
  9. Lionzzz

    SLT එකට විරෝධය පලකරමු

    Dialog 4G 2.5GB * 2 Add කරලා. මාත් දන්න විදියට කට්ටියම 10% Data දෙන්න එකග උනා කියලා තමා News වල කිව්වෙ. සමහර විට SLT Bill එක අඩු වෙයි.
  10. Lionzzz

    කවුද හරි?

    හරියන්නෙ නෑ කියලා තෙරෙනේවනම් බ්‍රෝ, අත ඇරලා දාපං දැන්ම.
  11. Lionzzz

    Housing Loan Rates

    Nope... :/
  12. Lionzzz

    Housing Loan Rates

    BANK??
  13. Lionzzz

    Housing Loan Rates

    Housing loan wala rates kohomada??
  14. Lionzzz

    cityguide car map

    Lankawe Maps thiyeda. ??
  15. Lionzzz

    ආවා_කල්ලිය ආයෙත්

    මේකනම් ජනවාරි වෙච්ච Case එකක්. කොහොම උනත් මේ වගේ වැඩ වෙන එක නම් අනුමත කරන්න අමාරුයි
  16. Lionzzz

    Dish TV

    මොකක්ද බං සීන් එක, පොඩ්ඩක් විස්තර කරලා කියහංකෝ.
  17. Lionzzz

    Dish TV

    ඒකෙයි, Dish TV වලයි වෙනස මොකක්ද?
  18. Lionzzz

    Dish TV

    දැනට මට Dialog TV Postpaid Connection එකක් තියෙනව, Connection 1 Postpaid, අමතර Channel එක්ක 1000 කට කිට්ටුවෙන බිලක් එනවා. Base Package එක පොඩි පැකෙජ් එකක්, ඊට අමතරව Channel 2 ඇක්ටිව් කරලා තියෙනව. මට දැනගන්න ඕන Dialog TV ද හොද Dish TV ද කියලා. අනිත් එක Dish TV වල Dialog TV වල වගේ, අපිට අවශ්ය...

    No contents