1. Lionzzz

    SLT 4G Router Help!

    SLT එකෙ ඇති නෙ බං.
  2. Lionzzz

    Fast and Furious 8 - Camera Copy

    CgS5roFfnz4 ඉක්මනට කරන දෙයක් තමයි ඉතින්. SLT Users ලට අද තමා අන්තිම දවස..
  3. Lionzzz

    Ada apitath awrudu :)

    අම්මෝ... :angry: :angry: . ලංකාවට මොනවා වේගෙන එනවද මංදා..
  4. Lionzzz

    මගේ_ජීවිතේ..

    මචං. උබට සතුටු වෙන්න බැරි කිසිදේකින් උබට කිසිම ඵලයක් නෑ. හොදමදේ කාගෙන් හරි හරියට උපදෙස් ගන්න එක. Doctor කෙනෙක් හම්බෙයන්.
  5. Lionzzz

    Katusu Fighters Rep Dansala !

    රෙප් ඕනි
  6. Lionzzz

    Suba Aluth Awruddak Wewa!

    esema wewa
  7. Lionzzz

    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    සුභ අලුත් අවුරුද්දක් වේවා.. සුභ අලුත් අවුරුද්දක් වේවා එලකිරි වාසී හැමෝටම...
  8. Lionzzz

    vps උදව්වක්

    මචං, ඔය පල්ලෙහා තියෙන Link එකේ විස්තර තියෙනවා. ගිහින් බලමු නෙහ්? How to install IIS (Interent Information Server) on Windows Server 2012
  9. Lionzzz

    vps උදව්වක්

    IIS Enable කරල, C:\inetpub\wwwroot\ එකට File එක දාලා, Web Browser එකෙ Ip/filenamewithextension ගහපං.. Ex : http://192.168.1.1/fastandfurios8.rar නැත්ට්නම් Remote Desktop (RDP) අරන් File එක Copy කරං, Local Machine එකෙ Paste කරපං. හැබැයි,ඊට වඩා IIS වැඩේ Fast මට නම් How to install IIS...
  10. Lionzzz

    Irusha Hiruni NEW HOT

    Make up තමා, ඒ උනාට එකිට හොද Pose ටිකක් තියෙනවා. පට්ට..
  11. Lionzzz

    ඩයලොග් කොලේ වහලා ගැහිල්ල

    Ringing Tone Service එකට වෙමමම ගන්නවා, ඊට අමතරව සිංදුවට වෙනමම ගානක් කපාගන්නවා. අනිත් Companies ව්ලත් ඔහොමම තමා. මට මතක විදියට Ringintone Service එක Activate කරගන්න ගියාම, සිංහලෙන් ඔය කතාව කියනවා.
  12. Lionzzz

    ශශිට ජැක ගහන එකා කවුදා ඩෝ

    අඩො, Comments ටික තමා පට්ට. :lol: :lol:
  13. Lionzzz

    Mobile Signal අඩුයි

    GSM Signal Booster එකක් ගනින්. ප්‍රශ්නෙ ඉවරයි
  14. Lionzzz

    Proposal ගැටළුවක්

    කලිසම ප්‍රශ්නයක් කරගන්න එපා බං..
  15. Lionzzz

    SIM එකක් කාලයක් පාවිච්චි නොකර හිටියොත් ඒ SIM එක &#35

    කෝල් කරාම Ring වෙනවනම්, වෙන කෙනෙක්ට දීලා. :lol: :lol: ... Dialog Sim කාලයක් පාවිච්චි කරෙ නැති උනාම Recycle කරනවා.
  16. Lionzzz

    Wordpress Bank Payment Gateway integration

    Interent eken labune me plugin eka. https://wordpress.org/plugins/sampath-bank-ipg/
  17. Lionzzz

    VPS එක්ක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

    වටින Thread එකක්. දිගටම කරගෙන යන්න. ජය වේවා. :yes: :yes:
  18. Lionzzz

    ඩයලොග් ටීවී - Catch up Facility

    Catch Up TV Facility එක, Buffer වෙලා විකාර වෙනවද? Internet TV බලනකොට Browsing Slow වෙනවද?
  19. Lionzzz

    56K Dialup Internet & Windows 98

    ඉස්සර ඉතිම් මේක අහන් ඉන්න ඕන Connect වෙනකම්. රෑ 10 පස්සෙ තමා Internet. :love: :love: gsNaR6FRuO0

    No contents