ඒක හරි බන්. ඒ කතාව ඇත්ත. ඒත් මම කිව්වෙ ඒ වගේ දේවල් ගැන මැරෙන්න හදන හැතිකරේ එකෙක්වත් දවස ගානේ මේ වගේ අලි මැරෙන එක ගැන මීක් නෑනෙ.
ඉන්න හීලෑ අලි ටික අලි කැලේට දාන්න තියෙන අමාරුව කැලේට දැම්මට පස්සෙ ඌගේ ජීවිතේ බේරගන්න නෑනෙ.
මේ වගේ දේවල්ට විසඳුමක් දෙන්න ඔඅනි කියලා ඒ එකෙක්වත්, එක org එකක් වත් කට...