Dialog unlimited 4Mbps එකක් තිබ්බා, මාසෙට ටැක්ස් එක්ක 6000ක් ගෙව්වා. ස්පීඩ් එක ඔය ලිමිට් එක තමයි ඊට වඩා මලාට යන්නෙ නෑ. ඇවරෙජ් 3.5Mbps තමයි.
මාසෙට පාවිච්චි කරන ඩෙටා ගාන බැලුවම ඇවරෙජ් 300 වගේ තමයි යුස් කරලා තියෙන්නෙ ඔය ක්නෙක්ශන් එකෙන්. අන්ලිමිටෙඩ් එක කැන්සල් කරලා වෙන පැකෙජ් එකක් අරන් ඇඩොන්...