මෙහ්මයි මචං, උබ මේගැන කෙල්ලගෙ දෙමාපියොයි, උබගෙ අම්මයි තාත්තයි දැනුවත් කරපං. ස්මහර විට කෙල්ල ඕන්නවට වඩා හිතනවද දන්නෙ නෑ. [ කෙල්ලො ගුප්තයි බං :D:D] ඒකිගෙ ගෙදර එහෙම උබ යනව ඇති නෙහ්. යන වෙලාවක ගෙදර අයත් ඉන්න තැන Film එකක් බලන්න යන Topic එක ඇදලා ගනින්. වටෙන් එන ප්‍රතිචාර බලප්ං.