1. masterit

    freelance කම්මැලියි

    උඹලට ඔහොම දිගටම තනියෙම ගෙදරට වෙලා වැඩ කරද්දී කම්මැලිකමක් දැනෙන්නෙම නැද්ද :oo:
  2. masterit

    freelance කම්මැලියි

    :baffled::baffled: :yes::yes::yes: :yes::yes: ow bn. ehemawath try ekak daala balanna oni thaniyema gedara idan wada karaddith patta aathal ekak na bn
  3. masterit

    freelance කම්මැලියි

    income awulk naha machan. issara wage gathiyak naha bn. kisi go ekak naa.
  4. masterit

    freelance කම්මැලියි

    freelance කරන්න පටන් අරං දැන් අවුරුදු 2ක් විතර වෙනව. පටන් ගත්ත කාලේ වගේ නෙවෙයි දැන් වැඩේ පට්ට කම්මැලියි. දවසට පැයක්වත් වැඩ කෙරෙන් නැති ලයින් එකක් තියෙන්නෙ.:sorry::sorry: ගෙදර ඉඳන් වැඩ කරන අනිත් උන්ටත් මේමද?
  5. masterit

    දුවට නමක්

    හචුස්
  6. masterit

    තෙවරප්පෙරුම ඇයි සන්වේදි..

    තෙවරප්පෙරුම මැරෑටි වැඩත් කරන මිනිස්සුන්ට උදවුත් කරන ඩයල් එකක්. මේ ගංවතුර වෙලාවෙ කරන වැඩේ රඟපෑමක් ද නැද්ද කියල දන්නෙ නම් ඉතිං ඌම තමා. කොහොම උනත් මිනිස්සුන්ට උදව් කරන එක හොඳ වැඩක්. :):):)
  7. masterit

    Important websites

    niyamai machan
  8. masterit

    ශ්‍රී_ලංකා_ඉන්ෂුවරන්ස්

    සෙලින්කෝ එකෙත් පොලිස් රිපෝට් ඉල්ලනව මචං හප්පපු එකා හිටියෙ නැත්තං
  9. masterit

    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

    අන්තිමට හදිසි සේවාත් නවතියි. මේ සිරි ලන්කන් දොස්තරල බ්‍රෝ. දෙයක් ගන්න ඕනි නම් මරල හරි ගනියි
  10. masterit

    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

    ඒක ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් වැඩක් නෙවෙයි නෙහ්
  11. masterit

    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

    ඔව්. දේශපාලනය මොකක් උනත්, දොස්තරල දැන් ඕනවට වැඩි. දුප්පත් ලෙඩ්ඩු එක්ක සෙල්ලං කරන එක පජාත වැඩක්
  12. masterit

    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද?

    "නොනවතින වර්ජනයක් - GMOA" මොකක් වෙයිද? The Government Medical Officers Association (GMOA) is to launch an indefinite strike in all hospitals island-wide beginning from May 15 demanding the nationalization of SAITM, the private medical college in Malabe. The Executive member of the Association...
  13. masterit

    My Sweety 5 !!!

    jaya wewaa..
  14. masterit

    java, php, python

    මොනවා කරන්න හොඳ language එකද මචං අහන්නෙ? තුනම හොදයි වැඩ වල හැටියට
  15. masterit

    GMOA -එහෙමද ආස ...

    නිදහස් අද්‍යාපනය නැති වෙන්නේ SAITM එකෙන් විතරද? SAITM එකටත් වැඩිය බාල දොස්තරල හදන රජයේ වි.වි ප්‍රමිතිකරණය ගැන කවුරුත් කතා නැත්තෙ ඇයි? දොස්තරල ඉස්ට්‍රයික් කරද්දි නිදහස් සවුක්ය සල්ලි තියෙන උන්ට විතරද? :confused::confused::confused::confused::confused:
  16. masterit

    GMOA -එහෙමද ආස ...

    සල්ලි ඇති නැති හැමෝටම කිසි මැදිහත් වීමකින් තොරව යන්න SAITM විතරක් රජයට ගත්තම ඇතිද?
  17. masterit

    ෆොන්සේකා සුදානම්

    හරියට වෙනව නම් වැඩේ හොඳයි. පඩයක් ගියත් වර්ජන උද්ගෝෂණ කරල මිනිස්සුන්ට වාත වෙන උන්ව පාලනය කරාට අවුලක් නෑ

    No contents