freelance කම්මැලියි

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    freelance කරන්න පටන් අරං දැන් අවුරුදු 2ක් විතර වෙනව.
    පටන් ගත්ත කාලේ වගේ නෙවෙයි දැන් වැඩේ පට්ට කම්මැලියි. දවසට පැයක්වත් වැඩ කෙරෙන් නැති ලයින් එකක් තියෙන්නෙ.:sorry::sorry:

    ගෙදර ඉඳන් වැඩ කරන අනිත් උන්ටත් මේමද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උබලා ඔන්ලයින්නේ කරන්නේ. :P ආසාවෙන් කරපංකෝ. අපිනම් ලෝකල් :dull:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Oka godak denekta tiyenawa ban. Office ekaka wage hoyanna ekek nathi unama ibema kammali wenwa wada karanna. Best solution is ude nagitta gaman wena mona site ekakatawath yanne nathuwa kelinma wada patan aran puluwan tharan karapan.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    එහෙනම් ජොබ් එකකට දාපන් 3 මසක් යනකොට අයෙමත් freelance ඕනේ වෙයි :lol:,
    freelance හරි ශෝර්ක් කියයි :P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙනම් ජොබ් එකකට දාපන් 3 මසක් යනකොට අයෙමත් freelance ඕනේ වෙයි :lol:,
    freelance හරි ශෝර්ක් කියයි :P

    :yes::yes:

    ගොඩක් එවුන්ට තේරෙන්නේ නැ....වෙන එවුන් උදේ හවස bus වල දහදිය පෙරාගෙන වැඩට ගිහින් සොච්චමක් ගන්න කොච්චර මැරෙන්න ඕනෙද කියල....

    • Like
    Reactions: saja

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ටහිකේ යකෝ කී දෙනෙක් මේ ෆීල්ඩ් එකට එන්න දගලනවද? :baffled:

    මට නම් දවසටම පැය 4ක් බස්/බයික්/මග කට්ට කාලා, තව පැය 9ක් වැඩ කරලා, උදේ පාන්දර ඇහැරලා, මාසෙට දවසක් ඉරිදටත් වැඩ කරලා,
    සතියට දවස් 6 හදිසියකට නිවාඩුවක් නැතිව රු. 750-1000 වැඩ කරපු ජීවිතේ මතක් වෙද්දී............................ :dull:

    අම්මෝ ටක් ගාල ෆොටෝශොප් ඔන් කර ගන්නවා

    :rofl::love::yes:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    උබලා ඔන්ලයින්නේ කරන්නේ. :P ආසාවෙන් කරපංකෝ. අපිනම් ලෝකල් :dull:

    :baffled::baffled:

    සිරාවටම ... මටත් කම්මැලි බන් :( පිට වැඩ කරලා ආපුවම ආයේ ගෙදර ඉන්න කොහොමත් කම්මැලි කාලයක් යනකන් :(

    :yes::yes::yes:

    Oka godak denekta tiyenawa ban. Office ekaka wage hoyanna ekek nathi unama ibema kammali wenwa wada karanna. Best solution is ude nagitta gaman wena mona site ekakatawath yanne nathuwa kelinma wada patan aran puluwan tharan karapan.

    :yes::yes: ow bn. ehemawath try ekak daala balanna oni

    එහෙනම් ජොබ් එකකට දාපන් 3 මසක් යනකොට අයෙමත් freelance ඕනේ වෙයි :lol:,
    freelance හරි ශෝර්ක් කියයි :P

    thaniyema gedara idan wada karaddith patta aathal ekak na bn
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    වැඩ තියෙනවම් කරපන් කුකුලෝ.
    කී දෙනෙක් හූල්ලන්වද කරන්න දන්නේ නැතුව

    :yes::yes:

    ගොඩක් එවුන්ට තේරෙන්නේ නැ....වෙන එවුන් උදේ හවස bus වල දහදිය පෙරාගෙන වැඩට ගිහින් සොච්චමක් ගන්න කොච්චර මැරෙන්න ඕනෙද කියල....

    ටහිකේ යකෝ කී දෙනෙක් මේ ෆීල්ඩ් එකට එන්න දගලනවද? :baffled:

    මට නම් දවසටම පැය 4ක් බස්/බයික්/මග කට්ට කාලා, තව පැය 9ක් වැඩ කරලා, උදේ පාන්දර ඇහැරලා, මාසෙට දවසක් ඉරිදටත් වැඩ කරලා,
    සතියට දවස් 6 හදිසියකට නිවාඩුවක් නැතිව රු. 750-1000 වැඩ කරපු ජීවිතේ මතක් වෙද්දී............................ :dull:

    අම්මෝ ටක් ගාල ෆොටෝශොප් ඔන් කර ගන්නවා

    :rofl::love::yes:

    උඹලට ඔහොම දිගටම තනියෙම ගෙදරට වෙලා වැඩ කරද්දී කම්මැලිකමක් දැනෙන්නෙම නැද්ද :oo:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    උඹලට ඔහොම දිගටම තනියෙම ගෙදරට වෙලා වැඩ කරද්දී කම්මැලිකමක් දැනෙන්නෙම නැද්ද :oo:

    මට නම් දැන් පුරුදු වෙලා. කම්මැලි උනාම වෙන දෙයක් කරනවා. :D
    එක්කෝ වැලක් බලන්වා. :rofl:

    ගේම් ගහන් නෑ මන්,
    එෆ්බී යන් එන නතර කරලා ඉන්නෙ වැඩ කරන්න තියන වෙලාව කාලකන්න වෙන්වා.

    කම්මැලි උනාම තමයි එලකිරි එන්නෙ.
    එහෙමත් නැත්නම් නිදියනවා.

    නැත්නම් පොඩි රවුමක් දානව

    වට්ස් ඇප් මැසේන්ජර් group වලට යනවා.

    කම්මැලිම නම් එෆ්බී යනවා.

    ඕවා තමයි.

    වැඩක් නැත්නම් ෆිලුමක් බලනවා.

    ඔහොම ගෙවෙනවා ඉතින් :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    Freelance කොහොම ද වැඩ කරන්නෙ කියලා කම්මැලි උන් ටික නූල ගාණෙ දාපිය නොදන්න උන්ට දැනගන්න.
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මට නම් දැන් පුරුදු වෙලා. කම්මැලි උනාම වෙන දෙයක් කරනවා. :D
    එක්කෝ වැලක් බලන්වා. :rofl:

    ගේම් ගහන් නෑ මන්,
    එෆ්බී යන් එන නතර කරලා ඉන්නෙ වැඩ කරන්න තියන වෙලාව කාලකන්න වෙන්වා.

    කම්මැලි උනාම තමයි එලකිරි එන්නෙ.
    එහෙමත් නැත්නම් නිදියනවා.

    නැත්නම් පොඩි රවුමක් දානව

    වට්ස් ඇප් මැසේන්ජර් group වලට යනවා.

    කම්මැලිම නම් එෆ්බී යනවා.

    ඕවා තමයි.

    වැඩක් නැත්නම් ෆිලුමක් බලනවා.

    ඔහොම ගෙවෙනවා ඉතින් :yes:

    මාත් දවසම ඔය ටික කරල හෙට ඉඳන් වැඩ කරන්න බලං නිදා ගන්නව. :baffled::baffled::baffled:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    බස්වල කටුකාගෙන රෑ වෙනකන් ඔෆිස් වල ඉදලත් බහුතරයක් ගන්නේ නෝමල් පඩියක් බං. ඒක ගැන හිතලවත් ඕක කරපං.. උබ මොනවද කරන්නේ web or graphics? :D

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Freelance කොහොම ද වැඩ කරන්නෙ කියලා කම්මැලි උන් ටික නූල ගාණෙ දාපිය නොදන්න උන්ට දැනගන්න.

    :yes::yes::yes:

    බස්වල කටුකාගෙන රෑ වෙනකන් ඔෆිස් වල ඉදලත් බහුතරයක් ගන්නේ නෝමල් පඩියක් බං. ඒක ගැන හිතලවත් ඕක කරපං.. උබ මොනවද කරන්නේ web or graphics? :D

    :yes::yes: web machan
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oka universal problem ekak ban, my own boss wela mata ona welawaka weda karala athal eke innawa kyla hituwata kalayak yaddi marama awul yanawa life style ekama, incredible lonely life ekak tama gata karanna wenne, lokuma awula api hitanne apita ona welawata weda karala ona welawaka nikam innawa kylane, eka sounds fun unata mentally api kawadawat off nehe, hemawelema ON eke inne, in the mind, so u never really get a real break, office wala un wage 5 ta off wela ilaga dawase weda patan gannakam no worries kyla athal eke innawane, apita ehema behe, e luxury eka nehe, weekends ehemath ne, hariyata nidaganna aherena time ekakuth nehe,

    oa widihata kalayak continue karama miserable life ekak tama hambenne , etakota orders pita orders awat epa wenawa, procrastinate kara kara inna tama hadanne ohe ,

    man dekka godak articles un suggest karala tibba wenasak karanna kyla, sometimes hodata adala karala office yanaw wage work karanna kyla, onnam office ekak kohen hari hadagena ekata gihin weda karanna kyla etc, organised karagena kare nettam sada anatha wena seen ekak tama work from home seen eka ban,