මචන්, මට මතකයි, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ භාවිතා කරපු ඖෂදයක් ගැන.
මතක හැටියට, අරලු පුරවපු මැටි කලයකට ගව මුත්‍ර පුරවල, මැටි වලින් සීල් කරල කාලයකට පස්සෙ හැදෙන කල්කය.
මේකෙන් ආයුෂ වැඩිවෙනවලු, නිරෝගි වෙනවලු. මේ ඖෂදය ගැන දන්නවද, ගන්න පුලුවන් සින්හල වෙද මහත්ත්යෙක් ගැන දන්නවද...