1. GayanFX2015

    රොස්වෙල් හි අභිරහස.....

    Amerikaawa loken wasan karana dewal godak thiyenawa. Kisima deyaka aththa heli karanne ne.
  2. GayanFX2015

    වැරදිලා

    Patta
  3. GayanFX2015

    බෝඩර්~කොලි_Border Collie

    මේ වගේ ලස්සන බල්ලෙක් හදන්න ආස්යි. ඒත් ගදර ඉන්න් පූස් තඩියට බල්ලො පෙන්නන්න බෑ. බල්ලන්ගෙ මූනටම පැනල මූන සූරනව.:sorry::sorry:
  4. GayanFX2015

    මාසයකට කියක් ඉතුරු කරනවද ??

    ලන්කාවෙ අවම වැටුපත් ඔයිට වැඩියි නේද කොල්ලො. උබට තාම වයස 20ක් වත් නැත්නම් ඒ තරම් ගනන් ගන්න එපා. ඔය Freelancing එහෙම ටිකක් කරන්න බලපන් නිකන් internet එකේ කාලෙ කන්නෙ නැතුව.:yes::yes:
  5. GayanFX2015

    ඌරු මස් කන එක බුදු දහමට අනුව පව් සිද්ද වෙනව&#3

    ඔය පිලිතුර නිවරදියි. BUT මූ මේ වෙන ගේමක් අදින්නෙ මචන්, මස් කන එක ගැන ප්‍රශ්නයක් මුට නෑ. මූට සින්හල සහ බෞද්ධ දිරවන්නෙ නැති ප්‍රශ්ණයක් තියෙන්නෙ. සින්හල ජාතිය විනාස කරන්නෙ මේ වගේ සින්හලයොම තමයි.:no::no:
  6. GayanFX2015

    මාසයකට කියක් ඉතුරු කරනවද ??

    අඩෝ 7000 කින් ජීවත් වෙන හැටි කියල දීපන්කො. මටනම් මාසෙට 60,000 වත් වියදම් යනව. සිරාවට උබ ලන්කාවෙද ඉන්නෙ මචෝ
  7. GayanFX2015

    මචන් අර පිලිකාව හැදුන අම්මට උදව් කරමුද?

    Me too. මෙහෙම දේවල් තම්යි මචන් වෙන්න ඕන. ඒ ත්‍රෙඩ් එකේ යාලුවට pm කරල bnk details ඉල්ලගනින්. ඒ විස්තර මේ ත්‍රෙඩ් එකේ දාපන්. Hats off for your idea bro.
  8. GayanFX2015

    රාජගිරියේ_අරියඤාණ_ස්වාමීන්වහන්සේට_දානය_&

    me swaamin wahanse dan wadasitinne koheda? Danna kenek kiyanna.
  9. GayanFX2015

    forex වලින් ගොඩ යන්න...............

    ඔව් මචන් SL ලොස්ස් දාන්නෙ නෑ 4Hඑකෙන් ට්‍රේඩ් එකක් තියෙනවද කියල බලනව. H1එකෙන් කන්ෆර්ම් කරගන්නව.M1 එකෙන් ට්‍රේඩ් එක දානව. ලොස් පැත්තට ට්‍රෙඩ් එකක් ගියොත් ටිකක් ඉවසල බලන් ඉන්නව. මම ට්‍රේඩ් එක දාන්නෙ Oversold/ Overbought (With divergence) මට්ටමේදි. ඉතින් අනිවා price එක මගෙ පැත්තට එනව.
  10. GayanFX2015

    forex වලින් ගොඩ යන්න...............

    ෆොරෙx ඇත්තටම අමාරුයිද? මොකද්ද ඕකෙ තියන අමාරුව. Price එක යන්නෙ උඩටයි පහලටයි විතරයිනෙ. ඉතින් ඒකෙනුත් 50% යි කියමුකො. ඉතින් ඔය ඉන්ඩිකේටර්ස් වලින් අපේ පැත්තට තව 10% වැඩි කර ගන්න බැරිද? :confused: I use Synergy Pro TDI Stochastic Moving Averages Divergence
  11. GayanFX2015

    අරුම පුදුම කුහරය තවමත් අබිරහසක්

    Ela. But macn, uwanamawak thiyanawanam okata drone ekak hari yawala hoyanna puluwanne. onatham thakshanaya thiyanawane.
  12. GayanFX2015

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    උබල පෝයට සිල් ගත්තෙ නැද්ද බොල්ව්.:confused: ඔන්න මේ පෝයටත් සිල් ගත්ත. සතුටු සිතින් අනුමොදන් වෙත්වා.
  13. GayanFX2015

    Millionaires -අදහස් අවශ්‍යයි

    Business -: FOREX Example :- Me :confused: නෑ නෑ දැන්ම නෙමෙයි තව අවුරුදු දෙකකින් විතර :rofl::rofl:
  14. GayanFX2015

    hambayo sinhalunta gahanawa!

    https://www.facebook.com/Sinhale.s/videos/1745937872343679/
  15. GayanFX2015

    hambayo sinhalunta gahanawa!

    Ai ban ape unta gihin gemak denna bari.
  16. GayanFX2015

    සතුට යනු කතොලිකයකු වීමයි

    Yes mcn, බෞද්ධ ,කතෝලික අය අතරෙ ද්වේශය අතිකරවන අදහස් වපුරන්න එපා මචන්ල. අපි හැමෝම සින්හල. නමුත් මුස්ලිම් අය ගෙනියන්නෙ වෙනම වැඩ පිලිවෙලක්. ඒ අයත් මිනිස්සු වගේ ඉන්නවනම් කිසි අවුලක නෑ.BUT ඒ අයගෙ ආගමෙන් උන්ගෙ ඔලු වලට විෂ පොවල තියෙන්නෙ. :(

    No contents