1. Inigo Montoya

    මේ ගොන් හුත්තිගෙ පුතා මොකක්ද බන් ඒපාර කරලා තියෙන්නෙ? 🤔🤔

    උඹ නම් සිරාම වහලෙක්. යකෝ රනිල් ඔය ගිවිසුම් මගින් තෙල් සහනාධාර වලක්වන එක කරේ. මොකද සල්ලි නිකම් ගෙවන්න වෙන නිසා. කිසිම තේරුමක් නැති මොට්ට වැඩක් තමයි තෙල් සහනාධාරය. ඩීසල් අඩුවට දෙනවා කියන්නේ ලොකු V8 එන්ජින් තියෙන වාහන අයිති සුපිරි පොහොසතුන්ට නිකම් තෙල් දෙනවා වගේ.
  2. Inigo Montoya

    කෝච්චියක් පීලි පැනලා 😲 🫨 🫢 😮

    පොල්ගහවෙල දකුණු කළුතර ට්‍රේන් එක මේක. ඔය කුඩ්ඩන් යකඩ ඇණ ගලවන එක නවත්තන්න දුම්රිය ආරක්ෂක සේවයට තුවක්කු දීල වෙඩි තියන්න අවසර දෙන්න ඕන.
  3. Inigo Montoya

    මුහම්මද් හා වහල්ලු

    ලෝක ඉතිහාසේ පුරාම වහල්ලු ගැන අහන්න ලැබෙනවා. ලංකාවෙත් ණය වුනහම වහලෙක් වෙනවා කියල තියෙනවා, නමුත් වැටුප් ලබාගෙන ණය ගෙවල වහල් සේවයෙන් නිදහස් වෙන්න පුළුවන් වුනා. අප්‍රිකානු රටවල තවම වහල් සේවය තියෙනවා කියනවා. විශේෂයෙන් සහරා කාන්තාරය ආශ්‍රිත රටවල මේක දරුනුවටම තියෙනවා. අපි පයිරේට් ඔෆ් කැරිබියන් කතා...
  4. Inigo Montoya

    South Asian උන්ට හරි කතාවක් හදාගන්න බැරි වෙන්න හේතුව මොකක්ද?

    මට හිතෙන්නේ විනෝදාත්මක සිනමාවේ ඇක්ටිං අවුල් බන්, අපේ උන්ගේ අදහස් ප්‍රකාශනය අවුල්. මෙහෙ ඇක්ටින්වලට පාසැල් නැහැ. විශ්වවිද්‍යාල වල රංග කළා පාසැල් වල මොනවා උගන්වනවාද මම නම් දන්නේ නැහැ. එත් මම දේශීය කතා බලන්නේ නැත්තේ උන්ගේ ඇක්ටින් දැක්කම මම වගේ පර්ෆෙක්ෂනිස්ට් උන් අවුල් යන නිසා. කොටින්ම කිව්වොත් මන්...
  5. Inigo Montoya

    බල්තාසාර් කියන්නේ රූකඩයක්

    කණ පැලෙන්න දෙකක් දෙන්න තිබ්බේ පොඩි පගයට
  6. Inigo Montoya

    අඩු කුලේ ජෙප්පො ම්‍ර්. 10% ට ආතල් දෙනව ගුපියනේ

    ඔවු බන් පුබුදු ජාගොඩ කියනවා උන් දන්නේත් නැහැ ලු මේ මොක්කුද කියල. උඹල ගේ ගොන් පාණ්ඩුව නිවුස් මවනවා නෙ. ඔහොම පිස්සුවක් නටනවා නම් ෂුවර් එකටම මොකක් හරි අනාගෙන. ඊයේ මේ පිස්සුව නටපු දවසේ ඩුබායි වලට ගෙවන්න තියෙන සල්ලිත් හොර පාරේ ගිහින් කියල ආරංචිය. ඉතින් තේරෙනවා නේ. ඕක හැමදාම කරන්න බෑ ගොන් පකෝ.
  7. Inigo Montoya

    අඩු කුලේ ජෙප්පො ම්‍ර්. 10% ට ආතල් දෙනව ගුපියනේ

    හිමිකරුවෙක් නැත්තේ නැහැ. දැන් ඕක අයිති අධිකරණ අමාත්‍යංශයට.
  8. Inigo Montoya

    මෙන්න තව එකක් "වරද්දලා" වෙන එකෙක්ට යවලා 🤭🤭

    අප්පට සිරි, උදේ එකෙක් කිව්වා දැන් ඉන්නේ ලපයාගේ ක්ලෝන් එකක් කියල. එතකොට ඇත්තද බන් කතාව. කොටා එළෝ ගිහින්ද?
  9. Inigo Montoya

    මේ කතාව ඇත්ත වෙන්න පුලුවන්ද? ට්‍රැක පැන්නා ඒක කියවලා 😱

    ෆිල්ම් එකක් හදන්න පුළුවන් ප්ලොට් එකක් නෙ. හැබැයි කතාව හදන්න දෙන්න ඕන මලයාලම් එකෙක්ට.
  10. Inigo Montoya

    මිට්ටනි උදව් - කොරියාවට පාර්සලයක්

    තැපෑලෙන් යවන්නත් පුළුවන්. මන් හිතන්නේ එක තමයි ලාභ. ඕකෙත් තව වර්ග තියෙනවා. පොස්ට් ඔෆීස් එකෙන් අහල බලන්න.
  11. Inigo Montoya

    DSLR එක කැතයි ද බයසිකල් එකට මේ විදියට

    මූට ඕන බයික් එකේ යද්දී රෙකෝඩ් කරන්න වෙන්න ඇති. එකට ඉතින් ගෝ ප්‍රෝ එකක් තමයි හරි යන්නේ. DSLR එක හරි යන්නේ නැහැ.
  12. Inigo Montoya

    Annapurna Base Camp Trekking ( ABC )

    බකට් ලිස්ට් එකේ තියෙන දේවල් බන්. දවසක යන්න ඕන.
  13. Inigo Montoya

    Elakiri සෙට් එකෙන් උද්ව්වක්

    මචෝ සයිට් එකේ අවුල තොරණ වගේ පාට දාන්න එපා. ඒවා අපි ඉස්සර html කරපු කාලේ සයිට් වගේ පෙනෙනවා. රතු/කොළ වගේ පාට පුළුවන් තරම් පාවිච්චි නොකර ඉන්න. මොකද සමහරුන්ට ඒ පාට පෙනෙන්නේ නැහැ. ඊළඟට සයිට් එක රෙස්පොන්සිව් නැහැ, ඒ කියන්නේ යූසර් සයිට් එක ලෝඩ් කරගෙන බලන ඩිවයිස් එකට ගැළපෙන්න සයිට් එකත් වෙනස් වෙන්න ඕන...
  14. Inigo Montoya

    මෙන්න තව එකක් "වරද්දලා" වෙන එකෙක්ට යවලා 🤭🤭

    ජෙබය්යෝ නේද බන්. අපිත් දැන් ඒවා ගැන කතා කරන්න බයයි, මොකෝ බල නහරයක් ගියොත් කියල.
  15. Inigo Montoya

    The Seven Beauties of the "Shing Valley" - Panjakent _ Tajikistan

    ඒ මිනිස්සු රුසියන් භාශාවද කතා කරන්නේ? සංචාරයේදී භාෂා ප්‍රශ්න ආවද?
  16. Inigo Montoya

    🎬 එකම සිහිනයක් තුළ හුදෙකලා වූ හදවත් දෙකක් - On Body and Soul (2017) 🎥

    මේක බලන්නම්. දැන් ගුටි කෙළ ගන්න කතා CGI කතා ඇති වෙලා තියෙන්නේ.
  17. Inigo Montoya

    මෙන්න තව එකක් "වරද්දලා" වෙන එකෙක්ට යවලා 🤭🤭

    අඩෝ මුන් ඇත්තටම මෙච්චර ගොන් ද නැත්නම් මට තේරෙන්නේ නැහැ ඇත්තටම.
  18. Inigo Montoya

    ලැට් එකක් ප්‍රසිද්ධියේ රීගන්නවා බලන්න වරෙන්

    පුළුවන්, මෙහෙ ඉඳල ෆෝඩ් එස්කොට් එකක් ඔස්ට්‍රේලියාවට ගෙනිච්ච එකෙක්.
  19. Inigo Montoya

    මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

    කොටා ජනාධිපති වුනහම ගිය ආණ්ඩුව ඉල්ලා අස්වෙලා කැබිනට් බලතල එතකොට ඉඳපු ජවිපෙ මන්ත්‍රීලා 3 දෙනාට දුන්න. එතකොට උඹලට ජනාධිපති පත් වුන දවසේ ඉඳලම සම්පූර්ණ ආණ්ඩුවක් තියෙනවා. මන් අහන්නේ මේ අවුරුදු 2කකට කිට්ටු කාලේ උඹලගේ ආණ්ඩුව මොනවද කලේ. රට සංවර්ධනය කරන්න නෙවේ මන් අහන්නේ ප්‍රතිපත්ති තීන්දු මොනවද...

    No contents