danne na machan.. mama thama igenagatte na meka . wahinawane hoo gaala
ඔහොම එකක් දන්නවා නම් ගන්නෙත් නෑ
මේක ගත්තේ ගෙදර ඉඳන් අවට swimming pool වල සෙනග ඉන්නවද බලන්න :(
------ Post added on 1779194949
මේකේ ම simulator එකක් එනවා මචං
------ Post added on 1779195024
එහෙම වෙන්න ගියා තව පොඩ්ඩෙන්...