1. Ldy

    Johnnie walker blue label

    Rockland blue lable newey ban me
  2. Ldy

    Test video from the drone

    ow machan mama me palaweni eka meka nikan test ekak uda giya paara inne kohda kiyala hoyaganna bari una nisa karakawala baluwe uba dakala nadda mawa GN125 ekaka yanawa nikan pakaya wage? :P
  3. Ldy

    Test video from the drone

    Uu inne Pnadura ne... :P
  4. Ldy

    Test video from the drone

    mama editing danne na... frames tikak kapuwa echcharai... meka export kare capcut eken.. 4K to 1080p nisa quality bahala athi
  5. Ldy

    Test video from the drone

    DJI Lito X1
  6. Ldy

    Fuel price???

    අමෝර් අමෝර් කුණුහරපෙන් පස්සෙන් එන්න තරම් උයිය වෙලා
  7. Ldy

    Fuel price???

    ජෙප්පන්ගෙන් කාලා ඇඳලා ඉන්න එවුන් හීන් නූලෙන් එනවා, ලපයටම බැනලා වැඩක් නෑ කියාගෙන 🤌
  8. Ldy

    අඩෝ සුනිල් උඹත්?

    ගයාන් ට වඩා හොඳට අපේ බල්ලත් සින්දු කියනවා
  9. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    ow aiye mama Dompe
  10. Ldy

    Cyber security ඉගෙන ගන්න ආසයි

    උඹේ ඔක්කොම කතා හිතළු කතා තමයි ඉතින්
  11. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    මට සල්ලිකාරයෙක් වෙලා , football team එකකට සල්ලි දීල සෙල්ලම් කරන්න ඕන ... තාම කරගන්න බැරි උන එකම දේ ඒක
  12. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    මේ නංගි උගන්වනවාද දන්නේ නැ නේද
  13. Ldy

    Cyber security ඉගෙන ගන්න ආසයි

    ඉතින් ඒක බැරිද LLM එකක ට ?
  14. Ldy

    Cyber security ඉගෙන ගන්න ආසයි

    ඇයි බං AI එකට ඒ ටික බැරිද ?
  15. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    අපි තාම පුරුදු වෙන ගමන්නේ මහත්තයා :(
  16. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    ඒක මම ඕනෑකමින් ම කරන්නේ.. මගේ මොකක්ද එකක් (ශ්වස නාලය හරි මොකක් හරි - මට බැලුම් පුම්බන්න එහෙම බෑ )උපතින්ම හීනි.. ඉතින් ඒක හදාගන්න එක්ක සහ endurance වැඩි කරගන්න හිතලා එහෙම කරන්නේ ඔය වගේ දෙගුණයක් වගේ ගිහින් හුස්ම ගන්නවා
  17. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    කරන එක හරියට කරන්න එපැයි competition යන්නත් ආසයි
  18. Ldy

    Cyber security ඉගෙන ගන්න ආසයි

    ඕවා මොකටද කොලුවේ දැන්? ඉතින් බං උගෙන් අහපංකො, ඌ ඕන දෙයක් කියලත් දෙනවා කරලත් දෙනවා අපි තවත් knowledge accumilate කරලා තේරුමක් නෑ.. AI වල already තියෙනවා ආයේ එක එක ඒව ඉගෙනගන්නවා කියන්නේ බස් තියං පයින් යනවා වගේ වැඩක් ------ Post added on 1779281472
  19. Ldy

    පිහිනුම් දන්න අය එන්න

    මම freestyle පීනන කොට, දකුණු අත එන්නේ side එකෙන් (මම ක්‍රිකට් සෙල්ලම් කරද්දී පැය ගණන් net වල බෝල් කරනවා ඒක දිගට ඒ නිසා ඒ action එක පයිත්තියන් වෙලා වගේ) මේක කොහොමද හදාගන්නේ?
  20. Ldy

    Cyber security ඉගෙන ගන්න ආසයි

    Claude install කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ 🤔

    No contents