Anura Ranil Ge රෙදි_ගලවනෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    laugh8kb.gif
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Extravagance is a sign of a weak mind. Why not our politicians set an example to others, the benefits of simple living
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    unuth ekai munuth ekai... lankawa gana adahasa atharala tiyenne mama...lankawa nannathhtara wela cha max wela giyama thama ape unge as arenne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුව ඇති කරන්ඩ සප් එක දුන්නෙ ඔය අනුර කුමාර , ඔහූ කියන්නෙ මිනිහගෙ නායකකම රැක ගන්ඩ.අනුර කුමාර රනිල්ට ගොට්ට අල්ලනව කියල, පක්ශෙ ඇතුලෙ ආයෙ කචල්,ලාල්කාන්ත හරි ටිල්වින් හරි නායකය කරන්ඩ ඔනෙ කියනවලු. ඔය අනුරය නින්දෙන් ඇහැරුනා වගේ උඩු බුරන්නෙ නායකකම රැක ගන්ඩ නැතුව මේ ආණ්ඩුවට තියෙන විරොදෙට නෙමේ,අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්.

    නන්දන ගුනතිලක ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    විමල්
    ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    කුමාර මහත්තය ඇතුලු පෙරටුගාමින්
    ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර
    අන්තිමට සොමවoශ
    ජවිපෙන් එලවන්ඩ කුමන්තනය කරේ අනුර

    අනුර ගැහුවෙ තනිකර ගේමක් පක්ශෙ විනාශකරා බලපන්කො ඔය සෙට් එකෙ එකට හිටියනම් තියෙන හයිය,:dull:
    අනුර කියන්නෙ තනිකර unp ඉදුල් කාල තරවෙන එකෙක්,පක්ශෙ කෑව ඔක.
     
    Last edited: