-- IMF ---
රනිල් ඉද්දි , නය හිමියෝ එක්ක එකගතාවට ආව DSA (naya thirasara kirimei ekagathaawa) එකෙ ෆයිනල් තිබිල තියෙන්නෙ.
4 වෙනි වාරිකය කට උඩ.
ඒ DSA එක සමලොචනය කරනව කියලනෙ කිව්වෙ.
නය හිමියෝ DSA එක වෙනස් කරනවට එකග නැතුව ඇති.
එකග නැත්තන් මොනව කරන්නද?
ආව ගමන් DSA වෙනස් කරන්න ගිහින් නාගත්තොත් එතනදි...