:oo::oo:
මමනම් කියන්නේ ඕක ගන්න එපා කියල බං. මම දන්න විදියටනම් ඕක එච්චර හොඳ එකක් නෙමෙයි. GT610 කියන්නේ re branded GT520. ඕකට වඩා අලුත් ivy bridge CPU වල තියෙන intergrated GPU එකත් (HD4000) හෙන performance ලු. මමනම් කියන්නේ ඕකටත් උඹට රුපියල් 6000 ක් විතර යන එකේ තව ගානක් දාල හොඳ එකක් ගනින්.නැත්නම්...