HELP !!!!!!!!!!!!!!!!!!!!!!
මචං මම අද ebay එකෙන් motherboard එකක් ගන්නයි යන්නෙ. value එක $350 යි. 5 lbs විතර පාර්සලයක්. Fedex, USPS Priority, USPS Express ක්‍රම තුනෙන් කෝකද හොඳ?
Fedex ගෙනාවොත් කොච්චර tax වදීද?
මම මීට කලින් USPS හරහා ලොකු value වල බඩු ගෙනත් නැහැ (Fedex තමයි use කරේ.හැබැයි...