Life Mobile කියන Phone Shop එක ගැන දන්නවද?
මචං. Life Mobile කියල Pot එකකින් , Ikman එකේ Ads දාලා තියෙනවා. මෙතනින් Phone ගත්ත එකෙක් ඉන්නවනම් කියපං..
Web Site : http://lifemobiles.lk/
Life Mobiles
210/10, Airtel Market, Main Street, Colombo 11.
සරළව Download කරන්න නම් Youtube Video එක තියෙන Page එකට ගිහින් එකෙ Youtube Link එක ඉස්සරහට ss එකතු කරපන්...
Ex
Original : https://www.youtube.com/watch?v=YqeW9_5kURI
After : http://ssyoutube.com/watch?v=YqeW9_5kURI
:):)