1. UbeThaththa

    රුවන්වැලිසෑයට දීපු සුපිරිම පොශ් පූජාවක්

    තෝ හිඟන්නෙක්ට රුපියලක් දීල තියෙනවද? 😵‍💫
  2. UbeThaththa

    හද්දිසියේ මේක එකපාරට නැතිවුනත් මොකද කරන්නේ බං

    අකාලෙ මැරුම් කන්න ඕනෙද? ගෝට් ද උබට ඔය අදහස ඔලුවට දැම්මෙ?
  3. UbeThaththa

    වෙලාවකට හිතෙනව මේ සංසාරෙ මහා දුකක් කියල

    උබලනං ලෙප්ට් උනාට පස්සෙ එක්කො අපායෙ, එක්කො දිව්‍ය ලෝකෙනෙ ආයි මනුස්ස, සත්ත්ව ලෝකෙට එන්නෙ නෑනෙ?
  4. UbeThaththa

    ක්‍රිප්ටෝ කරන්සි නීති විරෝධී නෑ..!😎👍

    එතකොට රුපියල් දීල ක්‍රිප්ටො ගන්න එක නීතිවිරෝධී නැද්ද?
  5. UbeThaththa

    Braking news ඉන්දරේව හදිසියේ රෝහල් ගත කරයි

    මෙහෙමද වෙලා තියෙන්නෙ?
  6. UbeThaththa

    පං ගොකයා පිස්සු කෙලී!

    මක්කැයි වෙලා තීන්නෙ කොම්ලො?
  7. UbeThaththa

    ආවාස ගෙයිහි මල් පෝච්චියක ගංජා වැවූ හිමි නම අත්අඩංගුවට

    @sinhawanshaya උබලට හෙන ඉරිසියයි නේද හාමුදුරුගොල්ලො ආතල් ගන්නවට?
  8. UbeThaththa

    ආපහු NFS ගහන්න ➤

    :love2: කොහොමද ඕක හොයාගන්නෙ කොම්ලො?
  9. UbeThaththa

    සරම ඇන්දම ඇට පහත්වෙන එක අවුල්ද

    උබ සරම වලාපොට ගහගෙන ඉදපං
  10. UbeThaththa

    Bagram airbase වෙනුවෙන් තලේබාන් සමග ඇමරිකාව නැවතත් සටනට ‼️

    එතකොට BMICH එක චීන්නු හදපු නිසා ඒක උන්ටද අයිති?
  11. UbeThaththa

    මේ මොකද?

  12. UbeThaththa

    ආනාපානසති භාවනාව මගින් දෙවියන්, ප්‍රේතයන් සහ නොපෙනෙන ලෝකය සමග සම්බන්ධ වෙන විදිහ

    එහෙම බැලුවම ඔය නොපෙනෙන ලෝකත් මකරා වගේ ඇත්තට නැති මනෝ විකාර වෙන්න පුලුවං නේද? උදාහරනයක් විදියට මටත් කියන්න පුලුවං අර ලෝකෙට ගියා, මේ ලෝකෙට ගියා කියල පචයක් ගහන්න හෝ අධික ලෙස යම්දෙයක් විශ්වාස කිරීම නිසා රැවටිලා නොයෙක් දේ මගේ හිතේ මැවෙන්න මකරා වගේ නේද?
  13. UbeThaththa

    මෙන්න ගුපියනේ අමා පිටරට සුවන්ද ගන්න හැටි කියල දෙනව.බලන්න වරෙල්ල..

    සුද්දො පුක හෝදන්නෙ නෑ..... ඒ සුවඳ ඔය කියන්නෙ :ROFLMAO:
  14. UbeThaththa

    යාලුවනේ, දැන් දිස්ත්‍රික්ක ලෙවල් එකෙන් අපි එක දෙක තෝරන්නෙ 🥴🥴

    ලුක් ඇට් දිස් ගයිස්, වාව්, වාව්, වාව් :ROFLMAO:

    No contents