Bagram airbase වෙනුවෙන් තලේබාන් සමග ඇමරිකාව නැවතත් සටනට ‼️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    mJk7117LT.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,602
    16,462
    113
    වෙනිසියුලාවට ගැහුවද?..ට්‍රම්ප් කාරයත් සතිය ගානේ මොකක් හරි මඟුලක් කියවනවා අැටෙන්ශන් ගන්න..😁
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,549
    5,778
    113
    මුට ඔනේ එක අනිත් උන් දෙන්න ඔනේ... මුගේ අම්මගේ නීතියක්නේ බන් මේක 🤔 :angry: :angry:
    කොහොම උනත් උන් දීල ගිය ආයුද වලින්ම දෙපැත්තම ඇරගනියි, ඇමිරිකාවෙ 10ක් මැරෙනකොට තලේබාන්ලා 10000ක් මැරෙයි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    නාකියට පිස්සුද කලින් දවසෙ ජාත්‍යන්තර මුහුදෙ බෝට් එකක් ගිල්ලුවා. දැ‍‍ං මේකා කන්න නැති ඇෆ්ගන් උන්ගෙන් හූරගෙන කන්න යනවා.

    අපේ හම්බන්තොට airbase එක සංවර්ධන කරන්න දුන්නා නම් හරි.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,928
    10,292
    113
    නාකියට පිස්සුද කලින් දවසෙ ජාත්‍යන්තර මුහුදෙ බෝට් එකක් ගිල්ලුවා. දැ‍‍ං මේකා කන්න නැති ඇෆ්ගන් උන්ගෙන් හූරගෙන කන්න යනවා.

    අපේ හම්බන්තොට airbase එක සංවර්ධන කරන්න දුන්නා නම් හරි.
    හම්බන්තොට naval base for china.
     
    • Like
    Reactions: Bam

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113
    නාකියට පිස්සුද කලින් දවසෙ ජාත්‍යන්තර මුහුදෙ බෝට් එකක් ගිල්ලුවා. දැ‍‍ං මේකා කන්න නැති ඇෆ්ගන් උන්ගෙන් හූරගෙන කන්න යනවා.

    අපේ හම්බන්තොට airbase එක සංවර්ධන කරන්න දුන්නා නම් හරි.
    ඉල්ලn puke tin kiri gaganna one na neh 🤣🤣
     
    • Haha
    Reactions: Bam

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    වෙනිසියුලාවට ගැහුවද?..ට්‍රම්ප් කාරයත් සතිය ගානේ මොකක් හරි මඟුලක් කියවනවා අැටෙන්ශන් ගන්න..😁

    මුට ඔනේ එක අනිත් උන් දෙන්න ඔනේ... මුගේ අම්මගේ නීතියක්නේ බන් මේක 🤔 :angry: :angry:
    කොහොම උනත් උන් දීල ගිය ආයුද වලින්ම දෙපැත්තම ඇරගනියි, ඇමිරිකාවෙ 10ක් මැරෙනකොට තලේබාන්ලා 10000ක් මැරෙයි
    un ne e base eka haduwe!
    ------ Post added on Sep 21, 2025 at 9:28 PM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    ට්‍රම්ප් ලොක්කත් අතල් දෙනවා, ඕවගේ දැන් කීයකට ගහනවා කීවද...හැබැයි ඉරනෙට කෙලිය වගේ බෝම්බ ටිකක් අත ඇරලා දායිද දන්නේ නෑ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    2000 මුල් කාලේ ආපු ඩෙල්ටාෆෝස් ගේම් එක කවුරු හරි මේකට දාල දීපල්ලා. එකේ තියනවා බාග්රම් එයාර් බේස් එකට ගහන ගේමක්. මම සෑහෙන සැරයක් බාග්රම් අල්ලා ගත්තා ඒ කාලේ.