පහුගිය දවස්වල කරපු Trade (DEMO) වලින් වැඩිපුර ප්‍රොෆිට් උන Currency pairs තොරගත්ත .
1.GBP/USD
2.AUD/USD
3.USD/JPY
4. NZD/USD.
අදත් මේවඉන් දාපු trade ප්‍රොෆිට්.
අලුතින් පටන්ගන්න කෙනෙකුට($100 kin) මේ Currency pairs හොදයිද?
එකපාර කීපයක් trade කරන එක අවදානම්ද?
Forex කරන අය. Stop Loss, Take...