Forex Lessons

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha


    etoro කියන්නේ ඇත්තටම මගේ අත්දැකීම අනුව ලෝකයේ හොඳම බ්රෝකර්. අනෙකුත් brokers ල එක්ක සසඳනකොට සමහර තැන් වල අඩු පාඩු තිබුනත් සමහර සුවිශේෂී ලක්ෂණ මේකෙ තියෙනවා. කොටින්ම Forex trading පොඩ්ඩක් වත් දන්නැති කෙනෙකුට උනත් මේකෙන් සහතිකවම profit ගන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේකෙන් මම හිතන්නේ මුලිකවම අවබෝධයක් ගන්න පුළුවන් trade එකක් දාන විධිය.

    74949605.jpg


    1. මෙතනින් තමාට අවශ්‍ය මුදල් යුගලය තෝරාගන්න.(EUR /USD )
    2. Buy ද Sell ද යන්න තෝරාගන්න.(sell )
    3. Risk Level (Real Money නම් මම අනුමත කරන්නේ 50 හෝ 25 ය.) -,+ මගින් සකසන්න.(මෙහි 100 යොදා ඇත)
    මෙහිදී සෑම trade එකක් පාසාම එකින් එකට leverage එක වෙනස් කල හැක. trade එක open කල පසුත් leverage එක අඩු කල හැක.
    Amount සකසන්න.($100)
    4. Trade එක open කරන්න.("Open Trade " click කරන්න)

    76331229.jpg


    අංක 5, 6 මගින් Stop Loss හා Take Profit අගයන් නැවත සැකසිය හැක. අංක 6 click කල විට පහත රූපය ආකාරයෙන් වින්ඩෝවක් මතුවේ. එහි අගයන් highlight කර අවශ්‍ය අගය සකසන්න.(TP 1.3046)

    98380622.jpg


    මේ මම දාලා තියෙන්නේ මේ වගේ signal එකක්.

    Sell EUR/USD at 1.3029
    TP 1.3046
    SL 1.2932
     

    flogger1

    Member
    Jan 1, 2012
    27
    1
    0
    No English tips on this thread? I've been using google translator so far.

    ____________________
    All things are difficult before they are easy.
    vmware-grin.gif
    vmware-wink.gif
     

    Predchat

    Member
    Aug 8, 2012
    53
    5
    0
    prediya

    ela ela... math me lesson tikak hoya hoya hitiye... prasna nam lot ekak thiyenwa... eka eka ahnnam..
    sampath web card eken money dipcit karana widiya kohomada kiyalai danaganta one...:confused: