Arrow Season 4
Arrow TV Series ඒක ගැන කවුරුත් දන්නවනේ. එකේ පොඩි ගතියකුත් නැත්තෙම නැනේ. මම මේකේ Season 2 වල ඉදන් direct links දෙන්ඩ පටන් ගත්තේ Aluthsoft.com හරහා. මම හිතුව මේකෙත් කෙලින්ම link ටික දැම්ම නං හොදයි කියලා. මේවා HEVC (High Efficiency Video Coding) Videos නිසා සමහර අයගේ PC වල ප්ලය්...