මේක තමයි Sony ලගේ අලුත්ම Phone ඒක. ඊයේ පෙරේද Sony ල කිව අය එයාල phones හදන්නේ x series එකෙන් විතරයි කියලා. මේ phone එකේ කැපිලම පෙන්නේ 16MP OIS back cam ඒක තමා. මේකේ මේවත් තියනවා
Edge-to-edge design, 79mm body width
6-inch FullHD display, 367ppi
Mediatek Helio P10 chipset, 3GB of RAM
16GB of...