1. pitastharaya

    Bajaj Discover 100 fual tank

    indian bike ohoma thamai.lankave geval gaane gihin ekathu karana yakada valin lu un tank hadanne.mata ohoma vela catlopaste daala vehuva
  2. pitastharaya

    JVP mama danna aththa naththa..

    jvp ekata 71,89 monavada kale kiyala godak aya jvp eka reject karanava.but ei ounta ehema karanna une kiyala godak aya danneth ne,kalpana karanneth ne.jvp eka unath aluth paramparava denuvath karanna unandhuvak ne. Mardhanaya vedi venna venna prachandathvayath ihala yanava.71,89 negiteem valin...
  3. pitastharaya

    කපුගේ - පොලවේ පය ගසා සිටි මිනිසා

    kapuge thamai podhu janathavage kala karuva.kapuge tharam pethuruna samajayakata sindu kiyapu vena kenek ne. Kalava janathava pinisamai. Kapuge eka paramparavak avasaanaya.avasanavata apita kapuge gena anungen ahala thamai hadharanna venne.
  4. pitastharaya

    17,18 withara hoda 4n ekak ganna udauwak

    mata sure nam phone ekata phone ekak denava kiyala, mama nam maasa 11n phone eka polove gahala gihin aluth phone ekak illan enava!
  5. pitastharaya

    17,18 withara hoda 4n ekak ganna udauwak

    mokak da ban nokia insurance kiyanne? Phone eka kada ganna tharamata aluth phone denava nam,softlogic bankoloth vevi.i think u have over estimate the warranty!
  6. pitastharaya

    කාටුන් දෙබස්

    whats up doc? You just wait!
  7. pitastharaya

    බයික් උදව්

    thaks.need more
  8. pitastharaya

    බයික් උදව්

    මට බයික් එකක් ගන්න ඕන. බජාජ් මට එපා. Hero honda තමයි මම පැද්දෙ. මට මේ බයික් දෙකෙන් හොඳ එකක් තෝරල දීපන්ල මචන් Honda Dream Yuga or Hero splendor ismart? දන්න අය help ekak deepalla.
  9. pitastharaya

    16+

    chathura programe eka karana vidiya hondhai.but 16+ ekata virudda post eka nokiyava hitiya nam hondhai.FB eke tiyena private idea ekak TV eke kiyavala eka jana mathayak karapu eka varadhak.16+eke mata nam aulak penenne ne.issaharahata ena paramparave vidiya thamai oya!.but MAUBIMA maha sauththu...
  10. pitastharaya

    land eka thavama tiyeda?

    land eka thavama tiyeda?
  11. pitastharaya

    Yanni ගේ ශෝ එකේ සීන් එක

    yanni too much to sri lanka
  12. pitastharaya

    මොහොමඩ් වටරැක විජිත ගැන සෝම හිමියන්

    bahutharaya sinhala inna rataka sulutharayata baya karana eka maha veera kamak da! Ubala vatareka vata karala,uu baya karala,uuta gahanna hadala,balen papochcharanak karan,ubalama uuta dhana gahala vendhala,anthimata kiyanava Meka baudhdha sampradhaya lu!anee pau ubala
  13. pitastharaya

    පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනව&#35

    ona kenekuta,oona deyak kiyanna puluvan.but a kiyana de oppu karanna kisima direct vachanayak meke ne.
  14. pitastharaya

    මම හෙලා දකිනවා

    බොරුකාරය,බොරුකාරයමයි. ඇස් පෙනුනත්,නැතත්. මින්ස්සු කී දෙනෙක් බොරුවට අහු වේවි ද! බිස්නස් එක මීඩියා වලින් නග්ගල දෙන්න හදන විටම බොරුව නිරුවත් කරපු එක ජනතාවට කරන සේවයක්.
  15. pitastharaya

    රන්ජා හපෝයි

    ඉල්ලන දේ තමයි මූ හදන්නෙ. ලංකාවෙ මිනිසුන්ගෙ රසඥතාව හැටි තමයි මේ. මේකත් ලංකාවෙ ආදායම් වාර්තාවක් තියාවි .
  16. pitastharaya

    ඩෙංගු_දේශීය සුවය

    ගාල්ලෙ,අළුත්වල ඩෙංගු වලට බෙහෙතක් තියෙනව.සල්ලි වලට ගන්න ඕන.පෝලිමේ ඉන්න ඹ්න. බෙහෙත ප්‍රත්‍යක්ෂයි. අපේ කොල්ලෙක් මැරෙන්න ගිහින් බේරුනේ ඔය බෙහෙතෙන්.දීපු ගමන් උදේ Plates වැඩි උනා. කවුරු විස්වාස කළත් නොකළත් සත්‍ය,සත්‍යමයි.
  17. pitastharaya

    හිරුනිකා - මේක අත්තක් ද? නැත්තන් මඩ ද?

    උඹ මේක මෙතන අහපු එකෙන්ම,දුමින්දගෙ අරමුණ ඉටු කරල ඉවරය්.
  18. pitastharaya

    උඹගේ මල්ලිගේ උස කියාද

    නංගිට ටොක්කක් අනින්න තරම් උස තිබුනාම ඇති
  19. pitastharaya

    මමත්

    මම අළුත්, ගම ගාල්ලෙ.

    No contents