උබ නූල දැම්මෙ ඒකක් කියල..දැන් කියන්නෙ තව එකක්..යකෝ බුදුහාමුදුරුවො කියන පුද්ගලය හරියට උබ අදුරගත්තොත් ඒ උත්තමයට උඹ එක වචනයක් කියන්නෙ නෑ..කොටිම්ම කියනවනම් උබට මේ නූල ලියන්න ඇඟිලි ටිකයි, ගොන් ආතල් හිතන්න පොඩ්ඩක් හරි බුද්ධියයි ලැබිල තියෙන්නෙත් බුදුහාමුදුරුවො නිසා..එක නිසා නොදන්න මගුල් කියන්න යන්නෙ...