ඕස්ට්‍රේලියාව කියන්නෙ ගොඩ බැස්ස ගමන් සියලු සැප සම්පත් පහල වෙන දිව්‍ය ලෝකයක් කියල හිතාගෙන ඉන්න කට්ටිය නම් මෙහේ ආවේ නැති වුනාට කමක් නෑ.
මම අවුරුදු 20 කට වඩා මේ රටේ ජීවත් වෙන කෙනෙක්. ආපු මුල් අවුරුදු දෙකේ ජීවිතය කොච්චර අමාරු වුනාද කියල දන්නෙ ඒක අත් විඳපු අය විතරයි. ඊට පස්සෙ වුනත් මහන්සි වෙලා රැකියාව වගේම අනිත් කටයුතුත් කරන්න ඕන. ලංකාවෙ වගේ මාසෙකට දවස් දෙක තුනක් රජයේ නිවාඩු මෙහේ නෑ. මෙහේ අතට පයට වැඩකාරයො නෑ (එහෙම ඉන්න අයත් ඉන්නවා. හැබැයි ඒකට ඩොලර්වලින් මිලියනපතියො වෙන්න ඕන ). ඒ එක්කම ඔය පුහු මාන්නයෙන් ඔලුව උදුම්මගෙන ඉන්න අයත් මෙහේ එන්න ඕන නෑ.
මෙන්න මේ විදියට ජීවන රටාව කැපවෙලා කරන්න පුලුවන් නම් මේ රට හොඳයි. මොකද රටේ නීති පද්ධතියට යටත්ව තමන්ට කැමති විදියට නිදහසේ ජීවත් වෙන්න ඕන කරන සමාජ තත්වය සහ පරිසරය මෙහේ තියෙනවා. කතා කිරීමේ නිදහස තියෙනවා. දේශපාලකයො විවේචනය කරා කියල සුදු වෑන් පස්සෙන් එන්නෙ නෑ. වැඩක් කරවා ගන්න දේශපාලකයො, බලපුලුවන්කාරයො පස්සෙ යන්න ඕන නෑ. සමාජ සාධාරණය ලංකාවට වඩා දහගුණයක් මෙහේ තියෙනවා.
මෙන්න මේ වගේ ධන සහ ඍණ පැති කල්පනා කරල මෙහේ එනවද නැද්ද කියල තීරණය කරන්න ඕන. කිසි කෙනෙක්ට කියන්න බෑ ලංකාවට වඩා ඕස්ට්‍රේලියාව හොඳයි කියලවත් ඕස්ට්‍රේලියාවට වඩා ලංකාව හොඳයි කියලවත්. ඒක රටවල් දෙකේ තත්වය ගැන විමර්ශනය කරලා පුද්ගලික
ව ගන්න ඕන තීරණයක්.
haha ,,,salli thiyenawanam surangana lowakma thama
student yanawa num mona rateth mulin amu katta
ඕස්ට්‍රේලියාව කියන්නෙ ගොඩ බැස්ස ගමන් සියලු සැප සම්පත් පහල වෙන දිව්‍ය ලෝකයක් කියල හිතාගෙන ඉන්න කට්ටිය නම් මෙහේ ආවේ නැති වුනාට කමක් නෑ.
මම අවුරුදු 20 කට වඩා මේ රටේ ජීවත් වෙන කෙනෙක්. ආපු මුල් අවුරුදු දෙකේ ජීවිතය කොච්චර අමාරු වුනාද කියල දන්නෙ ඒක අත් විඳපු අය විතරයි. ඊට පස්සෙ වුනත් මහන්සි වෙලා රැකියාව වගේම අනිත් කටයුතුත් කරන්න ඕන. ලංකාවෙ වගේ මාසෙකට දවස් දෙක තුනක් රජයේ නිවාඩු මෙහේ නෑ. මෙහේ අතට පයට වැඩකාරයො නෑ (එහෙම ඉන්න අයත් ඉන්නවා. හැබැයි ඒකට ඩොලර්වලින් මිලියනපතියො වෙන්න ඕන ). ඒ එක්කම ඔය පුහු මාන්නයෙන් ඔලුව උදුම්මගෙන ඉන්න අයත් මෙහේ එන්න ඕන නෑ.
මෙන්න මේ විදියට ජීවන රටාව කැපවෙලා කරන්න පුලුවන් නම් මේ රට හොඳයි. මොකද රටේ නීති පද්ධතියට යටත්ව තමන්ට කැමති විදියට නිදහසේ ජීවත් වෙන්න ඕන කරන සමාජ තත්වය සහ පරිසරය මෙහේ තියෙනවා. කතා කිරීමේ නිදහස තියෙනවා. දේශපාලකයො විවේචනය කරා කියල සුදු වෑන් පස්සෙන් එන්නෙ නෑ. වැඩක් කරවා ගන්න දේශපාලකයො, බලපුලුවන්කාරයො පස්සෙ යන්න ඕන නෑ. සමාජ සාධාරණය ලංකාවට වඩා දහගුණයක් මෙහේ තියෙනවා.
මෙන්න මේ වගේ ධන සහ ඍණ පැති කල්පනා කරල මෙහේ එනවද නැද්ද කියල තීරණය කරන්න ඕන. කිසි කෙනෙක්ට කියන්න බෑ ලංකාවට වඩා ඕස්ට්‍රේලියාව හොඳයි කියලවත් ඕස්ට්‍රේලියාවට වඩා ලංකාව හොඳයි කියලවත්. ඒක රටවල් දෙකේ තත්වය ගැන විමර්ශනය කරලා පුද්ගලිකව ගන්න ඕන තීරණයක්.
Gedara innakota kossak allapu nathi, kisima deyak karapu nathi ayatanam mehe inna amarui.
bus eke jack gahana ayata, kotu panina ayata awasthawa naha ithin
බස්වල් ජැක් ගහන එක නම් කොහෙත්ම කරන්න බෑ මොකද මෙහේ බස්වල මිනිස්සු හිටගෙන යන්නෙ peak hour එකේ විතරයි. ඒකත් පොල් පටවල වගේ නෙමෙයි. ඉතින් හේත්තුව දාන්න බැහැ. එහෙම හේත්තුවක් දැම්මත් කෙල්ල complain කරොත් කෙලින්ම පොලීසියෙ.
කොටු පැනිල්ල නම් ඉතින් මෙහෙත් වෙනවා. ඒක ඉතින් ලෝකයේම දැවෙන ප්‍රශ්නයක්නෙ!!!