Typing mistakes were corrected.
එහෙම කිව්වට අවුලක් නෑ. ඔතන කියන කන්ටෙන්ට් එක ගැන මම වග වෙන්නෙ නෑ.
නමුත් මේ රටේ අපි ඔක්කොටම මෙදේවල් හුරුකරන්න ඔන
කෘතවේදිතාවය(කලගුන සැලකිම නෙවෙයි, කලගුන ගැන ඇතිවෙන යහපත් පැහැදිම )
සහකම්පනය
කරුනාව , ම යි ත්රි ය
සීට් එක දුන්නට ස්තුති කරන්න දන්නෙ නෑ.
වරද...