මොනරටේ ඔහොම කරත් ,Right n Wrong කියලා දෙයක් ලෝකය පිලිගන්නවානෙ. යමක් වැරදීනම් වැරදී. තව තැනක කරනව කියලා , වැරැද්දක් ජෙනරලයිස් කරන්න බැහැනෙ.
වැරදි කරන එකාටත් වාඩා වඩා සමජයකට වෙන්න පුලුවන් නරකම දේ ත්මයි වැරදී දේ වැරදී කියල පිලිගන්න බැරි , පිලිගන්නෙ නැති පිරිසක් හිදීම.
වැරැද්ද කියන දේ , තමුන්ට...