දන්සැල් පෝලිමෙන්
-------------------
හොරාට පැනීම සහ ජාතික මට්ටමේ හොරකම් වල වෙනස සහ බලපෑම අදුරන්නෙ නැති උනාම ඔහොම හිතෙනව
හැදුව නොරෙච්චොලෙ ,ඒක කැඩෙනව.එතකොට ලයිට් නෑ.
ගෙන්නුව ඖශධ බලද්දි වතුර සහ අහිතකර දේවල්,ගන්න බයයි
ගෙන්නුව ගෑස්, මිනිස්සුන්ට පත්ටුකරන්න බයයි.
ගෙන්නුව හරක්යහපලනෙන් හැරිස හොරා...