මම මේ මොහොතේ පටන් සතියක කාලයක් සිත කය වචනය සංවර කරගෙන ජීවත්වෙනව.
ජීවිතේ කවදාවත් දිගටම කරපු නැති දෙයක්
කය සංවර උනත් වචනය සිත සංවර නෑ අපි හැමෝගෙම
දැන් ඉදන් මයිත්රිය මෙනෙහි කරනව හැමවෙලේම. එතකොට පංචනීවරන හිතට ඇතුල්වෙන එකක් නෑ.
ඇත්තටම කීවොත් මේක මං පෙර භව වල කරපු පින් මේ මොහොතට එකතුකරගන්න දරන...