ඇයි දැන් දොඩම් ලාභ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    හයක් දෙසීයයි
    ඉස්සර ඕක ධනපති කෑමක් වෙලානෙ තිබුනෙ
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, උදේ පාන්දර පුක පලන් ආයි එන්නෙ නෑ කිව්වා නේද? අම්ම මතක් කරලා අතේ ගැහුවාම හිත වෙනස් උනාද? 🤭 🤭 👇 👇
    මම මේ මොහොතේ පටන් සතියක කාලයක් සිත කය වචනය සංවර කරගෙන ජීවත්වෙනව.
    ජීවිතේ කවදාවත් දිගටම කරපු නැති දෙයක්
    කය සංවර උනත් වචනය සිත සංවර නෑ අපි හැමෝගෙම
    දැන් ඉදන් මයිත්රිය මෙනෙහි කරනව හැමවෙලේම. එතකොට පංචනීවරන හිතට ඇතුල්වෙන එකක් නෑ.

    ඇත්තටම කීවොත් මේක මං පෙර භව වල කරපු පින් මේ මොහොතට එකතුකරගන්න දරන වෑයමක්
    මනස පිරිසිදු කරගත්තම පෙර පින් ඉස්මතු වෙනව.


    කිරියට ආවම සිත කැලබෙනව බැනපුවට රිප්ලයි කරන්න හිතෙනව, තව සෝෂල් මීඩියා වලිනුත් අයින්වෙනව.
    ඒ හින්ද සතියකින් එන්නම්.
    ඔයාලත් මේක කරන්න.

    මම මේ දේ කරන්න පටන් ගන්නව කියල තීරනය කරේ විනාඩි කීපයකට කලින්. ලොකු සතුටක් දැනෙනව ඒවෙලේ ඉදන්.
     
    • Haha
    Reactions: clumsyhulk

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,069
    46,576
    113
    ඕවට වෂ ගහන්නෙ නල්ලුද

    ඒමද

    ඒකනම් දන්නෑ..වස ගහන්නේ නැතුව ලෝකේ කිසිම පලතුරක් හදන්නේ නෑ..ලංකාවේත් රාගල පෙයාර්ස් වලට ගෙඩි පොඩි කාලෙම ස්ප්‍රේ කරනවා කෙමිකල් ඵකක් ගෙඩි ලොකු වෙන්න.. වස ගැන හිතුවොත් කිසිම දෙයක් කන්න වෙන්නේ නෑ මේ කාලේ..
     
    • Like
    Reactions: Besamaayam

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,047
    3,884
    113
    ඒ වුනාට ගාල්ල පැත්තෙ කට්ටිය නං තාම අහනවා ඇයි දැන් දොඩන්නැත්තෙ කියල.
     
    • Haha
    Reactions: Daminduwa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එක පාරක් පොඩි කාලේ මමයි තව මගේ යාළුවෙකුයි පොළොන්නරුවේ ගියා. ගල්ලෙන් ඇවිල්ල කොටුවෙන් බැහැල පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්ද. එකෙක් දොඩම් විකුනන පට්ට අඩුවට. රුපියල් සියට දහයයි කියා කියා. මමත් ගත්ත සීයක දොඩම්. බස් එකේ යන ගමන් අරුයි මැයි කෑවා. හොද බඩු තැලිලවත් නෑ. ආපහු දවස් තුනකින් පස්සේ පොළොන්නරුවේ ඉඳන් ඇවිල්ල කොටුවෙන් බැස්ස. මෙන්න තවත් අඩු කරලා දොඩම් විකුනනවා, මම ගත්ත රුපියල් 300 දොඩම් මේ පාර. හෙන ලොකු bag එකක් පුරවල දොඩම්. අපි බස් එකේ නැගල ගාල්ලට යන ගමන් දොඩම් කන්න ගත්ත. මුළු bag එකේම දොඩම් ගන්න දෙයක් නෑ. කුණු වෙලා ඇතුලින්. එකම එක හොද ගෙඩියක් වත් තිබ්බේ නෑ බන්.