ඔය ෆොටෝස් එඩිට් නං නෙමේ. ඔව්ව එලියට ආවේ ගොඩක් කාලෙකට කලින්. දැන් මේ ඊයේ පෙරේදා ආයේ ඒ ෆොටෝස් ටික හිට්ස් උනේ අජිත් දැන් කසාද බැඳලා ඉන්න කේ සුජිවාගේ කලින් කසාදෙ ලොකු දුව, අර ෆොටෝස් වල ඉන්න කෙල්ල වගේ නිසා.
ඇත්තටම කිව්වොත් ඔය ෆොටෝස් එලියට ආපු කාලේ කේ සුජීවගේ දුව ගොඩක් පොඩියි. ඒ නිසා ඒ ෆොටෝස් වල...