සන්නාගේ කොළඹ කතාව. භික්ෂු පරිච්ඡේදය පොත ගත්තා. කියෙව්වා ගෙනාපු දවසෙම. මේ වීඩියෝ එකත් දැක්කා.
සන්නා පොත ලියද්දි එකේ අනික් අයගේ නම් ගම් එක්කම තමයි ලියල තියෙන්නේ.
ටියුෂන් ක්ලාස් වල තරඟය ගැන, හාමුදුරුවරු ක්ලාස් කරන හැටි ගැන, සිවුරු අරින හේතු, මහින්ද රාජපක්ෂ සන්නාට බයිපාස් එක වෙලේ කතා කරපු හැටි ඒ වගේ...