මේ මං ලියන්නෙ ජීවන අත්දැකීම් මොකද මං දැන් මං විසින්ම හිතල ටිකක් කන්ට්රෝල් වෙලා ඉන්නෙ ඔය වගේ අත්දැකීම් ආයෙ ජීවිතේට එක්වෙයි කියලා හිතන්න අමාරැයි තව තියනව යාලුවා ඔයිට වඩා එක එක ස්ටෝරි
මෙහෙමයි මචං ඕකෙ විචාරය
අපිට දැනෙන දේ සහ සැබෑ යථාර්ථය කියන එක වෙනස් බොහෝ දුරට. රත්වෙච්ච කාසියක් අතේ තියන් ඉන්නවා...